EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕක pacata bell කරලාද යවන්නෙ ? :P

    :oo: ඒක දැනටමත් පැකටා බෙල් වෙලා තියෙන්නේ...... LCD එක උණු වෙලා වගේ වෙලා...... මම හිතන්නේ වාහනයක් ඈතුලේ තියෙන්න ඈති අව්වේ...... :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව් ඉතිං ඔයා ඔය ජිවිත දෙක පටලවාගන්නේ නෑනේ........ :P
    හැබැයි ඕවා පටලවගත්ත උනුත් මේකෙ ඉන්නවා :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: ඒක දැනටමත් පැකටා බෙල් වෙලා තියෙන්නේ...... LCD එක උණු වෙලා වගේ වෙලා...... මම හිතන්නේ වාහනයක් ඈතුලේ තියෙන්න ඈති අව්වේ...... :yes:
    lcd එකට ෆෑන් එකක් නැතෙයි ඕකෙ ? :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ඒක දැනටමත් පැකටා බෙල් වෙලා තියෙන්නේ...... LCD එක උණු වෙලා වගේ වෙලා...... මම හිතන්නේ වාහනයක් ඈතුලේ තියෙන්න ඈති අව්වේ...... :yes:

    හම්මටසිරි එහෙම උණු වෙනවද බං අව්වට......?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හම්මටසිරි එහෙම උණු වෙනවද බං අව්වට......?
    ඉලෙක්ට්‍රොනීක් උපකරණ වාහන ඇතුලෙ තියලා යන්න එපා කියන්නෙ ඕකනෙ..
     
    kingdewi

    Well-known member
  • ඉලෙක්ට්‍රොනීක් උපකරණ වාහන ඇතුලෙ තියලා යන්න එපා කියන්නෙ ඕකනෙ..

    ඕකනේ අපි වාහන ගන්නෙ නැත්තෙ ..
    ..තියෙන ඉලෙක්ට්‍රොන්ක් ගැජට් එකත් උනුවෙන පොටක් :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උණුවෙන තරමටම පිච්චෙනවා කියලා දැනගෙන හිටියේ නෑ...... :no:
    කට්ට අව්වෙ තියන වාහනයක් නං ඇතුලෙ දාලා ගියොත් ඕවා වෙන්න පුලුවං.

    කිං ලොක්කා, මූට සප් එකක් දීපන් :http://www.elakiri.lk/forum/showthread.php?t=1540158
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හම්මටසිරි එහෙම උණු වෙනවද බං අව්වට......?

    :oo: මේ තියෙන්නේ........!!

    2je4g8w.jpg

    මොනවා වෙලා මෙහෙම වෙනවද දන්නේ නෑ...... :no:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කට්ට අව්වෙ තියන වාහනයක් නං ඇතුලෙ දාලා ගියොත් ඕවා වෙන්න පුලුවං.

    කිං ලොක්කා, මූට සප් එකක් දීපන් :http://www.elakiri.lk/forum/showthread.php?t=1540158

    මේ දවස්වල අව්වේ හැටියට කට්ට අව්වේ අපි වාහනේක හිටියොත් අපිවත් උනුවෙනවා..... පස්ට රස්නයක්නේ තියෙන්නේ......
     
    kingdewi

    Well-known member
  • Status
    Not open for further replies.