EK Married Club-5

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • කට්ට අව්වෙ තියන වාහනයක් නං ඇතුලෙ දාලා ගියොත් ඕවා වෙන්න පුලුවං.

    කිං ලොක්කා, මූට සප් එකක් දීපන් :http://www.elakiri.lk/forum/showthread.php?t=1540158

    මොකක්ද කිං අයියේ ඒ සිද්දිය....... අසනීපයක්ද නැතනම් හැටිද.....?

    ?එක්කො යූරින් ඉන්ෆෙක්ෂන් එකක් ..
    ..බරපතල විදියට හිතනවනම් ගොනෝරියා හෙවත් සුදු බින්දුම වෙන්නත් පුලුවන්.
    .ඒත් වැඩි විස්තර අහන්නෙ නැතුව මොනාත් කියන්න බෑනෙ :yes:
    http://www.std-gov.org/images/gonorrhea___.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය ස්ක්‍රීන් එකද....? ඉරි ඇඳලා වගේ තියෙන්නේ උණු වෙච්චි පාරවල්ද.......?

    :yes: ඔය ස්ක්‍රීන් එක තමා......

    බර මොකක් හරි තියලා කෙලවෙලා වගේ.. :oo:

    :oo: වෙන්න බෑ බං...... මේක ඉරි ගිහින් නෙවේ.... නිකන් ගම් එකක් හැලිලා, වේලිලා වගේ තියෙන්නේ.......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අරහේ එකෙක් දෙන කිංග් මාමිගෙන් ගේම ඉල්ලනවා.... :angry: වරෙව් එතනට...... ඌට සලකන්න....... :D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ?එක්කො යූරින් ඉන්ෆෙක්ෂන් එකක් ..
    ..බරපතල විදියට හිතනවනම් ගොනෝරියා හෙවත් සුදු බින්දුම වෙන්නත් පුලුවන්.
    .ඒත් වැඩි විස්තර අහන්නෙ නැතුව මොනාත් කියන්න බෑනෙ :yes:
    http://www.std-gov.org/images/gonorrhea___.gif

    හ්ම්ම්ම් ඔව් ඔව්....... අර උදෙත් එකෙක් ආවේ අන්තිමේ කොහෙද මන්දා ඌ........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම එකෙක්ට උදවුකරන්න හදනකොට අරෙහෙ එකෙක් ආතල් දෙනව :P

    :rofl: ගේම නම් ගේම හරි..... ඕකාව මම කලින් ත්‍රෙඩ් වගයකත් පච කරලා යැව්වේ....... :angry:
     

    kingdewi

    Well-known member
  • :rofl:



    :oo: ඌ යන්න ගිහින්...... :lol: අපි නැති වෙලාවක් බලලා ඈවිත් ඌරු නාද දාලා යයි....... :lol:

    .ඌ යන්න ගියා මැකිලා ..
    උගෙ කඳුල මල පෙති අග තවරා
    කලු සලුවෙන් මුහුණ වසා..:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    .ඌ යන්න ගියා මැකිලා ..
    උගෙ කඳුල මල පෙති අග තවරා
    කලු සලුවෙන් මුහුණ වසා..:P

    :rofl::P බඩුම තමා....... උගේ සහායට සෙට් එකකුත් හිටි ගමන් පාත් වෙනවා..... කට්ටියටම බෙහෙත් මගේ ලග තියෙනවා...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙනම් අපි මාරු වෙනවෝ..... මගේ 17 බස් එක ගියොත්, ගෙවල් බලා යන්න රෑ වෙනවා......
     
    Status
    Not open for further replies.