ඕක pacata bell කරලාද යවන්නෙ ?![]()
ඒක දැනටමත් පැකටා බෙල් වෙලා තියෙන්නේ...... LCD එක උණු වෙලා වගේ වෙලා...... මම හිතන්නේ වාහනයක් ඈතුලේ තියෙන්න ඈති අව්වේ...... 
ඕක pacata bell කරලාද යවන්නෙ ?![]()
ඒක දැනටමත් පැකටා බෙල් වෙලා තියෙන්නේ...... LCD එක උණු වෙලා වගේ වෙලා...... මම හිතන්නේ වාහනයක් ඈතුලේ තියෙන්න ඈති අව්වේ...... 
හැබැයි ඕවා පටලවගත්ත උනුත් මේකෙ ඉන්නවාඔව් ඉතිං ඔයා ඔය ජිවිත දෙක පටලවාගන්නේ නෑනේ........![]()

lcd එකට ෆෑන් එකක් නැතෙයි ඕකෙ ?ඒක දැනටමත් පැකටා බෙල් වෙලා තියෙන්නේ...... LCD එක උණු වෙලා වගේ වෙලා...... මම හිතන්නේ වාහනයක් ඈතුලේ තියෙන්න ඈති අව්වේ......
![]()

ඒක දැනටමත් පැකටා බෙල් වෙලා තියෙන්නේ...... LCD එක උණු වෙලා වගේ වෙලා...... මම හිතන්නේ වාහනයක් ඈතුලේ තියෙන්න ඈති අව්වේ......
![]()
හැබැයි ඕවා පටලවගත්ත උනුත් මේකෙ ඉන්නවා![]()

ඉලෙක්ට්රොනීක් උපකරණ වාහන ඇතුලෙ තියලා යන්න එපා කියන්නෙ ඕකනෙ..හම්මටසිරි එහෙම උණු වෙනවද බං අව්වට......?
ඉලෙක්ට්රොනීක් උපකරණ වාහන ඇතුලෙ තියලා යන්න එපා කියන්නෙ ඕකනෙ..

lcd එකට ෆෑන් එකක් නැතෙයි ඕකෙ ?![]()
LCD වලට ඉතින්, සීලින් ෆෑන් එකක් යට ඉන්න තමා..... 
ඉලෙක්ට්රොනීක් උපකරණ වාහන ඇතුලෙ තියලා යන්න එපා කියන්නෙ ඕකනෙ..

කට්ට අව්වෙ තියන වාහනයක් නං ඇතුලෙ දාලා ගියොත් ඕවා වෙන්න පුලුවං.උණුවෙන තරමටම පිච්චෙනවා කියලා දැනගෙන හිටියේ නෑ......![]()
හම්මටසිරි එහෙම උණු වෙනවද බං අව්වට......?
මේ තියෙන්නේ........!!

කට්ට අව්වෙ තියන වාහනයක් නං ඇතුලෙ දාලා ගියොත් ඕවා වෙන්න පුලුවං.
කිං ලොක්කා, මූට සප් එකක් දීපන් :http://www.elakiri.lk/forum/showthread.php?t=1540158
කට්ට අව්වෙ තියන වාහනයක් නං ඇතුලෙ දාලා ගියොත් ඕවා වෙන්න පුලුවං.
කිං ලොක්කා, මූට සප් එකක් දීපන් :http://www.elakiri.lk/forum/showthread.php?t=1540158
මේ තියෙන්නේ........!!
මොනවා වෙලා මෙහෙම වෙනවද දන්නේ නෑ......![]()
බර මොකක් හරි තියලා කෙලවෙලා වගේ..මේ තියෙන්නේ........!!
![]()
මොනවා වෙලා මෙහෙම වෙනවද දන්නේ නෑ......![]()

බෙහෙත් දුන්නා......
ලෙඩේ සනීප වෙයි......
විශේෂ ස්තූතිය, කොස් & පොල් ..... 
එළ එළ ඔන්න පී එම් එකක් දැම්ම