අප්පේ! පොම්පෙම දාන්න වෙයි වගේ..![]()
ඔව් ඔව් මහා ගානක් නා බන් ඔය පොම්ප අද ඕක දාන්න ගියානම් දුවල හමාරයි !

අප්පේ! පොම්පෙම දාන්න වෙයි වගේ..![]()

මම දන්නා එවුන් ගොඩක් මේක කරනවා මචන්...ඔවු මචන් 100% සේෆ් ඉතින් total abstinence විතරයි
ඒත් මග' බහින එක දැන් ප්රැක්ටිස් කරන්න එපා කියනව නේ
ඔන්න ඔය පැති වල පාරවල් කොහොමද ?හපුතලේ > බොරලන්ද > කැප්පෙටිපොල > හක්ගල > නුවර එලිය![]()
උන් බැඳලා නැති උන් නේ ?මම දන්නා එවුන් ගොඩක් මේක කරනවා මචන්...

ඔන්න ඔය පැති වල පාරවල් කොහොමද ?
අනික් ඒවා නම් සුපිරි ! 
මම දන්නා එවුන් ගොඩක් මේක කරනවා මචන්...

කඳු තත්වෙ කොහොමද? 2000rpm පන්නලා පාගන්න ඕනෙද?බොරලන්ද > කැප්පෙටිපොල පාර සාමාන්යයි මචන් ! චාටර් නෑඅනික් ඒවා නම් සුපිරි !
![]()

කඳු තත්වෙ කොහොමද? 2000rpm පන්නලා පාගන්න ඕනෙද?![]()

කඳු තත්වෙ කොහොමද? 2000rpm පන්නලා පාගන්න ඕනෙද?![]()

මම ජපනට ලියුමක් දානවා 2000 RPM වලින් පස්සේ පාගෙන්න හදන්න එපා කියල 
අනේ උගේ කයිය විතරයි ගැට්ටක් දැක්කමත් කලිසමේ තෙමා ගන්නවා 

නෑ බන් එහෙම අමාරු කඳු නෑ

පරිස්සමෙන් පලෝ![]()
TATA....... නෑ නෑ ලේලන්ඩ් එහෙනං ඈ......![]()
අවිස්සාවේල්ල > ඇහැලියගොඩ > රත්නපුර > පැල්මඩුල්ල > බලන්ගොඩ > බෙලිහුල් ඔය > බෙරගල > හපුතලේ > බොරලන්ද > කැප්පෙටිපොල > හක්ගල > නුවර එලිය![]()

කැප්පැටිපොල පැත්තෙ ෆොටෝ එකක් දාලාද?පෝස්ට් කාඩ් එකක් යවහන්![]()

මෙතන නැතත් ලිඳට...කඳු තත්වෙ කොහොමද? 2000rpm පන්නලා පාගන්න ඕනෙද?![]()