EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අප්පේ! පොම්පෙම දාන්න වෙයි වගේ.. :dull:

    ඔව් ඔව් මහා ගානක් නා බන් ඔය පොම්ප අද ඕක දාන්න ගියානම් දුවල හමාරයි ! :baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔවු මචන් 100% සේෆ් ඉතින් total abstinence විතරයි :yes:
    ඒත් මග' බහින එක දැන් ප්‍රැක්ටිස් කරන්න එපා කියනව නේ
    මම දන්නා එවුන් ගොඩක් මේක කරනවා මචන්...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔන්න ඔය පැති වල පාරවල් කොහොමද ?

    බොරලන්ද > කැප්පෙටිපොල පාර සාමාන්‍යයි මචන් ! චාටර් නෑ :no: අනික් ඒවා නම් සුපිරි ! :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බොරලන්ද > කැප්පෙටිපොල පාර සාමාන්‍යයි මචන් ! චාටර් නෑ :no: අනික් ඒවා නම් සුපිරි ! :D
    කඳු තත්වෙ කොහොමද? 2000rpm පන්නලා පාගන්න ඕනෙද? :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කඳු තත්වෙ කොහොමද? 2000rpm පන්නලා පාගන්න ඕනෙද? :lol:

    නෑ බන් එහෙම අමාරු කඳු නෑ :no:

    :lol: මම ජපනට ලියුමක් දානවා 2000 RPM වලින් පස්සේ පාගෙන්න හදන්න එපා කියල :baffled::rofl: අනේ උගේ කයිය විතරයි ගැට්ටක් දැක්කමත් කලිසමේ තෙමා ගන්නවා :baffled::rofl::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑ බන් එහෙම අමාරු කඳු නෑ :no:

    :lol: මම ජපනට ලියුමක් දානවා 2000 RPM වලින් පස්සේ පාගෙන්න හදන්න එපා කියල :baffled::rofl: අනේ උගේ කයිය විතරයි ගැට්ටක් දැක්කමත් කලිසමේ තෙමා ගන්නවා :baffled::rofl::lol:
    :rofl: :rofl:
    නැවතත් ලිඳට!
     
    kingdewi

    Well-known member
  • නෑ බන් එහෙම අමාරු කඳු නෑ :no:

    :lol: මම ජපනට ලියුමක් දානවා 2000 RPM වලින් පස්සේ පාගෙන්න හදන්න එපා කියල :baffled::rofl: අනේ උගේ කයිය විතරයි ගැට්ටක් දැක්කමත් කලිසමේ තෙමා ගන්නවා :baffled::rofl::lol:

    පෝස්ට් කාඩ් එකක් යවහන් :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පරිස්සමෙන් පලෝ :cool:

    TATA....... නෑ නෑ ලේලන්ඩ් එහෙනං ඈ...... :P

    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අවිස්සාවේල්ල > ඇහැලියගොඩ > රත්නපුර > පැල්මඩුල්ල > බලන්ගොඩ > බෙලිහුල් ඔය > බෙරගල > හපුතලේ > බොරලන්ද > කැප්පෙටිපොල > හක්ගල > නුවර එලිය ;)

    පාර හොඳයිද කාර් එකේ යන්න...? ;)
     
    Status
    Not open for further replies.