EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කඳු තත්වෙ කොහොමද? 2000rpm පන්නලා පාගන්න ඕනෙද? :lol:
    එඩිසන් බංගලෝ පැත්තෙන් බොරලන්ද හරහා යනකොට නම් පාර හොඳටම පටුයි. තේ වතු මැදින් යන්න තියෙන්නේ. ඒ පාර නම් පොඩ්ඩක් අවුල්. බණ්ඩාරවෙල පැත්තෙන් වැලිමඩට ගිහින් යනකොට නම් පාර හොඳට තියෙනවා.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ බන් එහෙම අමාරු කඳු නෑ :no:

    :lol: මම ජපනට ලියුමක් දානවා 2000 RPM වලින් පස්සේ පාගෙන්න හදන්න එපා කියල :baffled::rofl: අනේ උගේ කයිය විතරයි ගැට්ටක් දැක්කමත් කලිසමේ තෙමා ගන්නවා :baffled::rofl::lol:

    :frown: ග‍් ර් ර් ..... තොපිලව එක්කන් ගියපු මට ගහන්න ඕනා...... :angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: ග‍් ර් ර් ..... තොපිලව එක්කන් ගියපු මට ගහන්න ඕනා...... :angry:
    විකිය කියපු හරක් ප*** හොයල දෙන්නද ගහගන්න....:baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එඩිසන් බංගලෝ පැත්තෙන් බොරලන්ද හරහා යනකොට නම් පාර හොඳටම පටුයි. තේ වතු මැදින් යන්න තියෙන්නේ. ඒ පාර නම් පොඩ්ඩක් අවුල්. බණ්ඩාරවෙල පැත්තෙන් වැලිමඩට ගිහින් යනකොට නම් පාර හොඳට තියෙනවා.

    උඹ ලඟදි ගියාද..? දැන් හදලා ඇති තරිය කියන විදිහට... මට කාර් එකේ යන්න අදහසක් තියෙනවා.. හරියටම දැනගන්න ඕනේ... :cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹ ලඟදි ගියාද..? දැන් හදලා ඇති තරිය කියන විදිහට... මට කාර් එකේ යන්න අදහසක් තියෙනවා.. හරියටම දැනගන්න ඕනේ... :cool:
    බදුල්ල පැත්තෙන් පල. පාර දිගටම හොඳයි..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹ ලඟදි ගියාද..? දැන් හදලා ඇති තරිය කියන විදිහට... මට කාර් එකේ යන්න අදහසක් තියෙනවා.. හරියටම දැනගන්න ඕනේ... :cool:
    අවුරුද්දකට විතර කලින් ගියේ අන්තිමට. අවුරුද්දට පස්සේ නුවර එළියේ සීසන් එක, එතකොට යමුද...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙමද... එල.. එල... :cool:
    හැබැයි අම්බානට දුරයි, නුවර->නුවරඑලිය පැත්තෙන් ගියා නං පාර දිගටම හොඳයි, අර තරං දුරත් නෑ,
     
    Status
    Not open for further replies.