පෑගුවත් යන්නෙත් නෑලු![]()
පායනකොට ගුණ නෑ කිවුවලු ...

...එහෙමද සීන් එක
පෑගුවත් යන්නෙත් නෑලු![]()

එඩිසන් බංගලෝ පැත්තෙන් බොරලන්ද හරහා යනකොට නම් පාර හොඳටම පටුයි. තේ වතු මැදින් යන්න තියෙන්නේ. ඒ පාර නම් පොඩ්ඩක් අවුල්. බණ්ඩාරවෙල පැත්තෙන් වැලිමඩට ගිහින් යනකොට නම් පාර හොඳට තියෙනවා.කඳු තත්වෙ කොහොමද? 2000rpm පන්නලා පාගන්න ඕනෙද?![]()
ඔව් ඔව් මහා ගානක් නා බන් ඔය පොම්ප අද ඕක දාන්න ගියානම් දුවල හමාරයි !![]()
මචන්, ඕකට රීකන්ඩිෂන් පොම්පයක් දැම්මොත් මොකද.....?? 
කඳු තත්වෙ කොහොමද? 2000rpm පන්නලා පාගන්න ඕනෙද?![]()

තොපිලා මාව විහිලුවකට ගත්තද ඒ පාර...... 
මේ මොකක්ද මේක.....?? 
නෑ බන් එහෙම අමාරු කඳු නෑ
මම ජපනට ලියුමක් දානවා 2000 RPM වලින් පස්සේ පාගෙන්න හදන්න එපා කියල
අනේ උගේ කයිය විතරයි ගැට්ටක් දැක්කමත් කලිසමේ තෙමා ගන්නවා
![]()
ග‍් ර් ර් ..... තොපිලව එක්කන් ගියපු මට ගහන්න ඕනා...... 
ඕක අහන්නත් දෙයක්ද ?තොපිලා මාව විහිලුවකට ගත්තද ඒ පාර......
![]()

විකිය කියපු හරක් ප*** හොයල දෙන්නද ගහගන්න....ග‍් ර් ර් ..... තොපිලව එක්කන් ගියපු මට ගහන්න ඕනා......
![]()

එඩිසන් බංගලෝ පැත්තෙන් බොරලන්ද හරහා යනකොට නම් පාර හොඳටම පටුයි. තේ වතු මැදින් යන්න තියෙන්නේ. ඒ පාර නම් පොඩ්ඩක් අවුල්. බණ්ඩාරවෙල පැත්තෙන් වැලිමඩට ගිහින් යනකොට නම් පාර හොඳට තියෙනවා.

තොපිලා මාව විහිලුවකට ගත්තද ඒ පාර......
![]()
බදුල්ල පැත්තෙන් පල. පාර දිගටම හොඳයි..උඹ ලඟදි ගියාද..? දැන් හදලා ඇති තරිය කියන විදිහට... මට කාර් එකේ යන්න අදහසක් තියෙනවා.. හරියටම දැනගන්න ඕනේ...![]()
අවුරුද්දකට විතර කලින් ගියේ අන්තිමට. අවුරුද්දට පස්සේ නුවර එළියේ සීසන් එක, එතකොට යමුද...උඹ ලඟදි ගියාද..? දැන් හදලා ඇති තරිය කියන විදිහට... මට කාර් එකේ යන්න අදහසක් තියෙනවා.. හරියටම දැනගන්න ඕනේ...![]()
හැබැයි අම්බානට දුරයි, නුවර->නුවරඑලිය පැත්තෙන් ගියා නං පාර දිගටම හොඳයි, අර තරං දුරත් නෑ,එහෙමද... එල.. එල...![]()