EK Married Club-5

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මෙහෙත් එහෙම තමයි....... ඒත් ෆෑන් වලට රස්නේ වටේ කැරකෙනවා විතරයි අඩු වෙන්නේ නෑ...... :no:
    ekata ape office eka..athule innakota nuwaraeliye wage..eliyata gihama hambanthota wage....:baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මලයට අමතන වෙලාවක පොඩ්ඩක් අහලා බලපන්කො එක එහෙමනම් කියක් විතර ගියද කියලා....... මල කරදරේ බං අපේ එකාගෙන්.......

    :oo: ඌ ගන්නකොටම තිබ්බේ ඔහොම.... කලින් එකා වෙන්න ඈති වෙනස් කරලා ඈත්තේ වෙනස් කරා නම්...... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    moko wenne..sanjee wahana gaththada..:rolleyes: mama himeeta S2 ekak ganna kiyala baluwe....;)

    ආහ්හ් ලිබර්ටි ප්‍රතිමාව කොහොමද.......... :cool::cool: මොන වාහනද බං මේ බාල පෙට්‍රල් එක්ක.......

    ගොඩ ගොඩ...... :) හිමීට කිව්වේ තව අවුරුදු 3-4 කින් වගේද.......?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ekata ape office eka..athule innakota nuwaraeliye wage..eliyata gihama hambanthota wage....:baffled::baffled:

    අපෝ කොහොමත් ඔය ඔරුගොඩවත්ත දෙමටගොඩ පැත්ත මහාම මහා කාෂ්ඨක පැත්ත..... ඇයි ඉතිං ඔය හරියේ තියෙන ට්‍රැෆික් එකේ වාහන වලින් පිටවෙන දුමම කොයිතරම්ද.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ඌ ගන්නකොටම තිබ්බේ ඔහොම.... කලින් එකා වෙන්න ඈති වෙනස් කරලා ඈත්තේ වෙනස් කරා නම්...... :yes:

    එහෙමද..... එහෙනං අපේ එකටම කියනව‍ා බං හොයාගනින් කියලා...... වාත වෙලා මට දැන් ඌ මේක නිසාම........ :P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ආහ්හ් ලිබර්ටි ප්‍රතිමාව කොහොමද.......... :cool::cool: මොන වාහනද බං මේ බාල පෙට්‍රල් එක්ක.......

    ගොඩ ගොඩ...... :) හිමීට කිව්වේ තව අවුරුදු 3-4 කින් වගේද.......?
    Hondin innawa..:P:P himita kiwwe thawa maasa 2-3 kin wage...;):D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    heatwave.jpg
     
    Status
    Not open for further replies.