EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොසා, ට්‍රිප් හරිනොගියොත් අවුරුද්දට පස්සේ නුවරඑළි වත් යමු නේද...
    එකෙක් කියුව ගෙයක් ගන්න පුළුවන් කියල. මම කියුව බලන්න කියල...:rolleyes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොසා, ට්‍රිප් හරිනොගියොත් අවුරුද්දට පස්සේ නුවරඑළි වත් යමු නේද...
    එකෙක් කියුව ගෙයක් ගන්න පුළුවන් කියල. මම කියුව බලන්න කියල...:rolleyes:
    ගෙවල් ගන්නෙ නුවරඑලියෙන්ද? :oo:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගෙවල් ගන්නෙ නුවරඑලියෙන්ද? :oo:
    ඔව්, කට්ටිය හිටියොත් සීසන් නිසා වෙන වෙනම රූමස් ගන්නවට වඩා ගෙයක් ගන්න එක හොඳයි....
    ඌ කිඋව විදියට රෙන්ට් එකටම දෙන්න හදපුවා. ඇටැච් බාත් තියෙනවලු හොට් වෝටර් සමග හැම කාමරයටම. රූම් සර්විස් නම් නැතිලු, කන්න වෙන්නේ එළියෙන් ගෙනත්. අපි දෙතුන් ගොල්ලක් නම් ගෙයක් වැඩක් නෑ, එහෙම වුනොත් දන්න තැනක් තියෙනවනම් බලන්න....
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කොසා, ට්‍රිප් හරිනොගියොත් අවුරුද්දට පස්සේ නුවරඑළි වත් යමු නේද...
    එකෙක් කියුව ගෙයක් ගන්න පුළුවන් කියල. මම කියුව බලන්න කියල...:rolleyes:

    එයි උබට මාව ෂුවර් නැද්ද :oo::dull:
    නුවර එළියේ යන එකනම් සිම්පල බන්
    හෙට හරි යමන් ඉන්න තැනුත් තියෙනවා එත් අතින් එකක් ගන්නම යන්න ඕනනේ
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එයි උබට මාව ෂුවර් නැද්ද :oo::dull:
    නුවර එළියේ යන එකනම් සිම්පල බන්
    හෙට හරි යමන් ඉන්න තැනුත් තියෙනවා එත් අතින් එකක් ගන්නම යන්න ඕනනේ
    ෂුවර් නැතිව නෙමේ මචන්, හැමදාම උඹට වදදෙන්න පුලුවන්ද දැන් වයිෆ් ඉන්න ත්ත්වෙත් එක්ක....:sorry:
    මම පොඩිඋන් දෙන්නට පොරොන්දුවෙලා ඉන්නේ අවුරුදු නිවාඩුවට ට්‍රිපක් එක්ක යනවා කියල. උඹලගේ ගෙවල් පැත්තේ එන්න හරි තිබුන ට්‍රිපක් සෙට් නොවුනොත්, ඒත් නගා ඉන්න තත්වේ අනුව වදයක් වෙන්න බෑ.... :yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    විකියෝ උඹට තැනක් සෙට් කරගන්න පුළුවනි නම් දුර නැතිව උඹට ටිකක් ළඟ තැනක් බලපන්. අපිට දුර වුනාට අවුලක් නෑ....:cool:
    මට යන තැනට වඩා වැදගත් දැන් කොල්ලෝ දෙන්නව කොහෙහරි අරන් යනඑක.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ මගේ හිතේ ඇදුණ චිත්‍රයකි..........

    ඉදිකටු පැංචා - සංකපාලයා
    පොල්බෑ මූණා- තරිස්
    කෝටුකිතයියා - සන්ජී
    පුවක්බඩිල්ලා-සන්බෝයියා
    රබ්බඩ අයියා - යුරාජ්

    මහදැනමුත්තා - කොස්&පොල්

    මම,මල්කවියා,මිණිපුරයා,කිංදේවි,විකියා ප්‍රෙක්ෂකයෝ.........:rofl::rofl::baffled:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මේ මගේ හිතේ ඇදුණ චිත්‍රයකි..........

    ඉදිකටු පැංචා - සංකපාලයා
    පොල්බෑ මූණා- තරිස්
    කෝටුකිතයියා - සන්ජී
    පුවක්බඩිල්ලා-සන්බෝයියා
    රබ්බඩ අයියා - යුරාජ්

    මහදැනමුත්තා - කොස්&පොල්

    මම,මල්කවියා,මිණිපුරයා,කිංදේවි,විකියා ප්‍රෙක්ෂකයෝ.........:rofl::rofl::baffled:
    :confused: කිම්බුලයියේ..පුවක්බඩිල්ලා මොන වගේ ද බං....:rolleyes: මට ඌව මීටර් නෑනේ...:no::baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :confused: කිම්බුලයියේ..පුවක්බඩිල්ලා මොන වගේ ද බං....:rolleyes: මට ඌව මීටර් නෑනේ...:no::baffled:
    කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් බලා ගනින් කෝ..............:baffled::baffled:
    කිමද සොයුර සංතාපය...:rolleyes:
    අලියෙක් දැකල නෑ ලු මාසෙකින් විතර...ඒකයි සංතාපය......:rofl::rofl::P
     
    Status
    Not open for further replies.