උපරිමේටම කම්මැලියි බං........ ඔෆිස් එකෙත් එතරම් වැඩක් නෑ.......
එහෙන් පට්ට රස්නෙයි..... වැඩකුත් නෑ..... එපා වෙනවා...... 
උපරිමේටම කම්මැලියි බං........ ඔෆිස් එකෙත් එතරම් වැඩක් නෑ.......
එහෙන් පට්ට රස්නෙයි..... වැඩකුත් නෑ..... එපා වෙනවා...... 
මෙහෙනම් හවසට වහිනවා...එහෙන් පට්ට රස්නෙයි..... වැඩකුත් නෑ..... එපා වෙනවා......
![]()

ටිකක් නිදාගනින්...උපරිමේටම කම්මැලියි බං........ ඔෆිස් එකෙත් එතරම් වැඩක් නෑ.......

එහෙන් පට්ට රස්නෙයි..... වැඩකුත් නෑ..... එපා වෙනවා......
![]()
මෙහෙනම් හවසට වහිනවා...![]()
මෙහෙත් සමහර දවස් වලට වහිනවා......
ඒත් දවල් රෑ දෙකේම පට්ට රස්නෙයි......හපෝ රස්නේ නම් කතා කරලා වැඩක නෑ...... මම අද පත්තර නිව්ස් වලද මන්ද දැක්කා ඉස්සරහට තව රස්නේ දැනෙනවා කියලා....... වසලා හමාරයි ඉතිං........
හෆොයි.......!!ටිකක් නිදාගනින්...![]()
බොසා කැමරා එකෙන් දැක්කොත්......
තනියම බෑ බෑ වගේ......![]()

මේ මිණියෝ mitsubishi lancer CK2 එකක් power window කරන්න කියක් වගේ වෙයිද...?
ඒක පවර් නෙවේද එන්නේ.....?? අපේ මලයගේ එකේ පවර් වින්ඩෝ / පවර් මිරර් නේ.....
ඌ ගත්තෙත් සෙකන්ඩ් හෑන්ඩ් හැබැයි...... 
ඒක පවර් නෙවේද එන්නේ.....?? අපේ මලයගේ එකේ පවර් වින්ඩෝ / පවර් මිරර් නේ.....
ඌ ගත්තෙත් සෙකන්ඩ් හෑන්ඩ් හැබැයි......
![]()
හෆොයි.......!!
සිරාවට අපිටනම් එතරම් ගානක් නෑ ඔෆිස් එකේ ඉන්න නිසා....... ඒත් අපේ හිට්ලර් මාමා වගේ තව කි දාහක් දවල් වරුවේ අව්වේ කට්ට කනවද......
mun office wala wadak karanne na wage..

ඔය දෙකම නෑ බං ඔරිජිනල් ඇවිත් තියෙන්නේ මෙහෙමයි කියලා විකුනපු එකා කියලා...... දැන් මූට එක පවර් වින්ඩෝ කරගන්න ඕනෙලු.......
අරකෙත් මම හිතන්නේ ඔරිජිනල් ඈවීත් නැතුව ඈති...... 
සිරාවට අපිටනම් එතරම් ගානක් නෑ ඔෆිස් එකේ ඉන්න නිසා....... ඒත් අපේ හිට්ලර් මාමා වගේ තව කි දාහක් දවල් වරුවේ අව්වේ කට්ට කනවද......
මටත් AC නෑ බං..... ෆෑන් එක ෆුල් දාගෙනත්, පට්ට රස්නෙයි......!!අරකෙත් මම හිතන්නේ ඔරිජිනල් ඈවීත් නැතුව ඈති......
![]()
මටත් AC නෑ බං..... ෆෑන් එක ෆුල් දාගෙනත්, පට්ට රස්නෙයි......!!