125,000/= k wath wei....හප්පටසිරි....... ලක්ශේ පැනලා එයි ෂුවර් එකටම....... එතකොට ඉතිං ඔය S2, S3 තවත් ගණන් අඩුවෙයි.......


කොසා, ට්‍රිප් හරිනොගියොත් අවුරුද්දට පස්සේ නුවරඑළි වත් යමු නේද...

ගෙවල් ගන්නෙ නුවරඑලියෙන්ද?කොසා, ට්‍රිප් හරිනොගියොත් අවුරුද්දට පස්සේ නුවරඑළි වත් යමු නේද...
එකෙක් කියුව ගෙයක් ගන්න පුළුවන් කියල. මම කියුව බලන්න කියල...![]()

ඔව්, කට්ටිය හිටියොත් සීසන් නිසා වෙන වෙනම රූමස් ගන්නවට වඩා ගෙයක් ගන්න එක හොඳයි....ගෙවල් ගන්නෙ නුවරඑලියෙන්ද?![]()
කොසා, ට්‍රිප් හරිනොගියොත් අවුරුද්දට පස්සේ නුවරඑළි වත් යමු නේද...
එකෙක් කියුව ගෙයක් ගන්න පුළුවන් කියල. මම කියුව බලන්න කියල...![]()


ෂුවර් නැතිව නෙමේ මචන්, හැමදාම උඹට වදදෙන්න පුලුවන්ද දැන් වයිෆ් ඉන්න ත්ත්වෙත් එක්ක....එයි උබට මාව ෂුවර් නැද්ද
නුවර එළියේ යන එකනම් සිම්පල බන්
හෙට හරි යමන් ඉන්න තැනුත් තියෙනවා එත් අතින් එකක් ගන්නම යන්න ඕනනේ





මේ මගේ හිතේ ඇදුණ චිත්රයකි..........
ඉදිකටු පැංචා - සංකපාලයා
පොල්බෑ මූණා- තරිස්
කෝටුකිතයියා - සන්ජී
පුවක්බඩිල්ලා-සන්බෝයියා
රබ්බඩ අයියා - යුරාජ්
මහදැනමුත්තා - කොස්&පොල්
මම,මල්කවියා,මිණිපුරයා,කිංදේවි,විකියා ප්‍රෙක්ෂකයෝ.........![]()
කිම්බුලයියේ..පුවක්බඩිල්ලා මොන වගේ ද බං....
මට ඌව මීටර් නෑනේ...

කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් බලා ගනින් කෝ..............කිම්බුලයියේ..පුවක්බඩිල්ලා මොන වගේ ද බං....
මට ඌව මීටර් නෑනේ...
![]()


අලියෙක් දැකල නෑ ලු මාසෙකින් විතර...ඒකයි සංතාපය......කිමද සොයුර සංතාපය...![]()


