EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අංකල් අංකල් කියලා මම උබ සජි තුන් දෙනාම කිවුවා එත් මරණ් තර්ජන මට ආවෙ ඉතින්
    මම අංකල් කියන තැනට අයියා කියලා දැම්මා:rofl:

    ආත්මාරක්ෂාව සඳහා ගත් ආරක්ෂාකාරී පියවරක්...... :P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එක පාරට උඹේ වුන වෙනස ගැන බැලුවම එහෙම හිතුනා.......

    ඈහහ් අපෝ උඹලටයි උඹලගේ උපකරණ වලටයි බ්‍රේක් නැද්ද බං...... ත්‍රෙඩ් එකක් අරිමු නේ එහෙනම් ආයෙත්.......

    බයි ද වේ පපුවේ අඩියෙන්ම එන සුභ පැතුම් ඔන්න....... :):):)

    තාම ශුවර් නැහැ අර මොකක්ද එක හැදිලා නැහැ පුතාට නැවතුන ගමන් :oo::dull:
    අංග ලක්ශන වලින් පෙන්නුම් කරනවා එහෙම උනොත් තැන්කු;)
    :D ආ සුභ පැතුම් ආ....... :)
    ;) බලමු තව ටික දවසකින් හරියටම දැන ගන්න පුලුවන් උනොත් තැන්කු
    :rofl::P කොහොම නමුත්, උඹට තමා බඩුම තමා වෙන්නේ...... :yes:
    උබලාටනම් මොකො අපිනෙ බැනුම් අහන්නෙ:angry:
    congratulations! :cool:

    langa wedi nedda ?

    මිටර 50ක් දුරයි:rofl:
    ලග කියන්නෙ හොදටම ලග වැඩි කොල්ලාට අසාදාරනයක් වෙන්නෙ
    එහෙම උනොත් තැන්කු;)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කෙටියෙන් මම පහු ගිය කාලෙම ඔන් ලයින් වැඩිය ආවෙ නැහැ වැඩ අදික නිසා
    අනික පොස්ට් එකක් දානකොට මොනවාද මන්දා මගුලක් වෙනවා මොනවාත් පෙන්නෙත් නැහැ දාන
    පොස්ට් එක වැටෙන්නෙත් නැහැ ඔන්න ඔය හෙතු
    යතා කාලයෙදි පෙර පරිදි ලිං වලට දාන්න ලිදෙ වැටෙන්න එකතු වෙන බව මෙයි දන්වා සිටිමි
    මෙයට මැරිඩ් කල්බ් සමාජික
    ඔබෙ හිතව සොහොයුරු

    ගයාන් කුවෙට්

    :rofl:
    :baffled::P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තාම ශුවර් නැහැ අර මොකක්ද එක හැදිලා නැහැ පුතාට නැවතුන ගමන් :oo::dull:
    අංග ලක්ශන වලින් පෙන්නුම් කරනවා එහෙම උනොත් තැන්කු;)

    පුතාට වයස කියාද බං දැන්......? :)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ආත්මාරක්ෂාව සඳහා ගත් ආරක්ෂාකාරී පියවරක්...... :P

    බෙල්ල පරිස්සම් කර ගන්න ඔන මොක නැතත්:rofl:
    ඇරපන් ත්‍රෙඩ් එකක් ඔටුවට සුභ පතන්න........ :cool::cool:
    :no: අම්මො එපා බඩු පත්තු වෙලා තිබුනොත් දාමු:P තාම හරියටම ශුවර් නැහැ;)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :no::no: ෆෙක් කිය්න එවා දන්නෙත් නැහැ


    ඉතින් ඉතින් බර අඩු විම කෙසෙ වෙතත් දෙදරු පියෙක් වෙන ලකු තියෙන්නෙ:rofl:
    හුටා, ළඟ නැමුවද....:oo:
    නැත්නම් මිස් ෆයර් එකක්ද...:rolleyes:;)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පුතාට වයස කියාද බං දැන්......? :)
    මාස 5යි ඔයි:rofl: ඉවසලා ඉවසලා බැරිම තැන කඩුව අරං සටනට බැස්සා අපි ලග නැහැනෙ
    කොපුව දාලා කඩුවෙන් යුද්ද කරන සිරිතක් :rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මු වැඩ කරන හරියේ ලිඳක් හොයාගන්න නෑ මම හිතන්නේ කොසා මාමේ...... කුණු ඇලක් නම තියෙනවා..... :P:P:P
    lindak thibbata wedak ne, adi 20 wagaa lindak ma ona ookata paninna :P
     
    Status
    Not open for further replies.