ow..friday wenakan poddak shape...අද වැඩ අඩුද.....??
මේ ඔක්කොම බලා ඉන්නෙ, වරදින තුරු අපිට......
![]()



ow..friday wenakan poddak shape...අද වැඩ අඩුද.....??
මේ ඔක්කොම බලා ඉන්නෙ, වරදින තුරු අපිට......
![]()



අංකල් අංකල් කියලා මම උබ සජි තුන් දෙනාම කිවුවා එත් මරණ් තර්ජන මට ආවෙ ඉතින්
මම අංකල් කියන තැනට අයියා කියලා දැම්මා![]()

congratulations!
langa wedi nedda ?
ඔක්කොමලා ඇවිත් ඉන්නේ අපි යන්න හදද්දිනේ........ 


එක පාරට උඹේ වුන වෙනස ගැන බැලුවම එහෙම හිතුනා.......
ඈහහ් අපෝ උඹලටයි උඹලගේ උපකරණ වලටයි බ්රේක් නැද්ද බං...... ත්රෙඩ් එකක් අරිමු නේ එහෙනම් ආයෙත්.......
බයි ද වේ පපුවේ අඩියෙන්ම එන සුභ පැතුම් ඔන්න.......![]()



ආ සුභ පැතුම් ආ.......
![]()
බලමු තව ටික දවසකින් හරියටම දැන ගන්න පුලුවන් උනොත් තැන්කුඋබලාටනම් මොකො අපිනෙ බැනුම් අහන්නෙකොහොම නමුත්, උඹට තමා බඩුම තමා වෙන්නේ......
![]()

congratulations!
langa wedi nedda ?


naa ban..aapu alutha mekata log wune na ithin..baluwa witharai..dan poddak ithin log wela innawa....![]()



mokadda umba karana wade ?me dawas wala poddak free...friday wenakan shape..wada thiyena dawasata nam ithin baduma thama..log wenna thiya balannawath wenne na...![]()

කෙටියෙන් මම පහු ගිය කාලෙම ඔන් ලයින් වැඩිය ආවෙ නැහැ වැඩ අදික නිසා
අනික පොස්ට් එකක් දානකොට මොනවාද මන්දා මගුලක් වෙනවා මොනවාත් පෙන්නෙත් නැහැ දාන
පොස්ට් එක වැටෙන්නෙත් නැහැ ඔන්න ඔය හෙතු
යතා කාලයෙදි පෙර පරිදි ලිං වලට දාන්න ලිදෙ වැටෙන්න එකතු වෙන බව මෙයි දන්වා සිටිමි
මෙයට මැරිඩ් කල්බ් සමාජික
ඔබෙ හිතව සොහොයුරු
ගයාන් කුවෙට්
![]()


තාම ශුවර් නැහැ අර මොකක්ද එක හැදිලා නැහැ පුතාට නැවතුන ගමන්
අංග ලක්ශන වලින් පෙන්නුම් කරනවා එහෙම උනොත් තැන්කු![]()

ආත්මාරක්ෂාව සඳහා ගත් ආරක්ෂාකාරී පියවරක්......![]()

ඇරපන් ත්රෙඩ් එකක් ඔටුවට සුභ පතන්න........![]()
අම්මො එපා බඩු පත්තු වෙලා තිබුනොත් දාමු
තාම හරියටම ශුවර් නැහැ
හුටා, ළඟ නැමුවද....ෆෙක් කිය්න එවා දන්නෙත් නැහැ
ඉතින් ඉතින් බර අඩු විම කෙසෙ වෙතත් දෙදරු පියෙක් වෙන ලකු තියෙන්නෙ![]()



mokadda umba karana wade ?
kotan adina ekada ?![]()



මාස 5යි ඔයිපුතාට වයස කියාද බං දැන්......?![]()
ඉවසලා ඉවසලා බැරිම තැන කඩුව අරං සටනට බැස්සා අපි ලග නැහැනෙ
හුටා, ළඟ නැමුවද....
නැත්නම් මිස් ෆයර් එකක්ද...![]()
ලග නැවුනා

me dawas wala poddak free...friday wenakan shape..wada thiyena dawasata nam ithin baduma thama..log wenna thiya balannawath wenne na...![]()


බෙල්ල පරිස්සම් කර ගන්න ඔන මොක නැතත්
අම්මො එපා බඩු පත්තු වෙලා තිබුනොත් දාමු
තාම හරියටම ශුවර් නැහැ
![]()


එහෙනං waiting for the good news ඈ.....lindak thibbata wedak ne, adi 20 wagaa lindak ma ona ookata paninnaමු වැඩ කරන හරියේ ලිඳක් හොයාගන්න නෑ මම හිතන්නේ කොසා මාමේ...... කුණු ඇලක් නම තියෙනවා.....![]()
