හුටා, ළඟ නැමුවද....
නැත්නම් මිස් ෆයර් එකක්ද...![]()
පට්ට කතාව ඈ........



හුටා, ළඟ නැමුවද....
නැත්නම් මිස් ෆයර් එකක්ද...![]()



මාස 5යි ඔයිඉවසලා ඉවසලා බැරිම තැන කඩුව අරං සටනට බැස්සා අපි ලග නැහැනෙ
කොපුව දාලා කඩුවෙන් යුද්ද කරන සිරිතක්![]()





yako maaranthika paarwal ella nokara kadu haramba karanna thibba ne..මාස 5යි ඔයිඉවසලා ඉවසලා බැරිම තැන කඩුව අරං සටනට බැස්සා අපි ලග නැහැනෙ
කොපුව දාලා කඩුවෙන් යුද්ද කරන සිරිතක්![]()
මාස 5යි ඔයිඉවසලා ඉවසලා බැරිම තැන කඩුව අරං සටනට බැස්සා අපි ලග නැහැනෙ
කොපුව දාලා කඩුවෙන් යුද්ද කරන සිරිතක්![]()
පවර් වින්ඩෝ වැඩේ මොකද....![]()
lindak thibbata wedak ne, adi 20 wagaa lindak ma ona ookata paninna![]()
yako maaranthika paarwal ella nokara kadu haramba karanna thibba ne..
මචන් මම දන්නා විදියට නම් පවර් වින්ඩෝ තියෙන එකට හයි කරන්න බෑ. අලුත් දොරවල් ( පවර් තියෙන ) දාන්න වෙනවා. තියෙන එක කරනවා කියන්නේ වයින්ඩර් එකේ එළියේ ග්රු එකට පිටින් පොඩි පෙට්ටියක් හයි කරනවා මෝටරයක් තියෙන. ඒකනම් කරන්න එපා. කාලයක් යනකොට එකේ පොට යනවා. එතකොට ආයෙත් අතින් කරකවන කැල්ලවත් හයිකරගන්න බැරිවෙනවා.මම ඌටම හොයාගනින් කිව්වා..... හම්බුනොත් මමත් බලන්නම් කිව්වා..... බෑ මිනියෝ උගෙන් මලම වදේ......
එක්කෙනෙක් ලොකුකරනවට වඩා දෙන්නෙක් එක පාරම ලොකුකරගන්න එක හොඳයි මචන්....
සුබපතනවා....![]()

තැන්කුyako maaranthika paarwal ella nokara kadu haramba karanna thibba ne..

ඔන්න බලපන් කොපුවේ වාසිය අරගෙන නෑනේ උඹ...... දැන් ඉතින් ආයේ කාලෙකට කඩුව පැත්තක දාන්න වෙනවා මලකඩ කන්න......
පිරිමැදලවත් කඩුවෙ මුහත තියා ගන්න බලනවා

මචන් මම දන්නා විදියට නම් පවර් වින්ඩෝ තියෙන එකට හයි කරන්න බෑ. අලුත් දොරවල් ( පවර් තියෙන ) දාන්න වෙනවා. තියෙන එක කරනවා කියන්නේ වයින්ඩර් එකේ එළියේ ග්රු එකට පිටින් පොඩි පෙට්ටියක් හයි කරනවා මෝටරයක් තියෙන. ඒකනම් කරන්න එපා. කාලයක් යනකොට එකේ පොට යනවා. එතකොට ආයෙත් අතින් කරකවන කැල්ලවත් හයිකරගන්න බැරිවෙනවා.
එකනම් ඇත්ත මචන්තැන්කු
හරබ කරලා පුරුදු නැහැ බදින්න කලින් මෙහෙ එවාත් එක්ක යුද්ද කර නිසා හරබ ඉගෙන ගන්නම බැරි උනා
පිරිමැදලවත් කඩුවෙ මුහත තියා ගන්න බලනවා
![]()



පිරිමැදලවත් කඩුවෙ මුහත තියා ගන්න බලනවා
![]()

මම දන්න විදියට නම් දොරවල් හතර දාන්න ඕනි. කොහොමත් පේන්ට් කරන එකක් නම් දැම්මට අවුලක් නැ. නැත්නම් පේන්ට් එකටත් බරගානක් යයි. කොසාගෙන් අහපන් වෙන විදියක් තියේද කියල....හුටා! එතරම්ම වැඩේ සීරියස් ද.......? ඒ කියන්නේ බර ගානකට කෙළවෙන පොටක්......

මම දන්න විදියට නම් දොරවල් හතර දාන්න ඕනි. කොහොමත් පේන්ට් කරන එකක් නම් දැම්මට අවුලක් නැ. නැත්නම් පේන්ට් එකටත් බරගානක් යයි. කොසාගෙන් අහපන් වෙන විදියක් තියේද කියල....
මමත් නිකමට දොරවල් 4 බැලුව, 35/= වගේ යනවා.![]()
අද ගෙදර යන්නේ නැද්ද....පේන්ට් එකනම් ගින්දරටම තියෙනවා තද රතු පාට.... ඒත් දොරවල් 4ක් ගත්තත් එක තියෙන පේන්ට් එකට මැච් වෙන්නේ නැතිනම් ආයේ පේන්ට් එකක් දෙන්න වෙනවානේ...... ආහහ්.... හරි ඌට හිතෙනවාලු කාර් එකට සුදු පේන්ට් එකක් දෙන්න..... එහෙමනම් ඒ එක්කම පේන්ට් පාරකුත් දුන්නනම් ගොඩ..... කියලා බලන්නම් ඌට.....
