ලස්සන දිග ත්රෙඩ් 1ක් දාන්න පෙරා අයියේ.....
යන්න බැරිවුන අය දුකට නේද මේ පොඩි පොඩි වලි දාගන්නේ.එළ..එළ..
තරියා Uncle....නෑ..නෑ..වැරදුනා තරියා අයියා ආවානම් කස්ටිය ලුණු ඇඹුල් ඇතිව අහ ගනී....
any way...කියන්න වචන නෑ...නියමම නියම Trip1...

අනේ මේ නංගි මම දැන් ලුණු ඇඹුල් දෙන්නේ ඔයාට 
POKE කරනවා ඕන්න්න් 

tharinda uncle aththatama e oyaamada ?උයාටත් ඕනේ නැති මගුලක් නෑ![]()
මෙච්චර කතා කියලත් ශැගි අයියා පේන්න නෑනේ![]()

ඒක තමා...මේ රෙදි නැන්දට පිස්සු....
පැණි වළලු ටික පංකාදු පහයි....

ඌ එකට දිෂ්ටිය දාගෙනමයි හිටියේ 
තරින්ද අයියාදඅපෙ බුදු ෆිට් එකක්නෙ
![]()
මල් බබාව කාපිය මාව නොකා 
"ඉමිණා පුඤ්ඤ කම්මෙන..... තරි මාමේ බාල සමාගමෝ එක්ක සටන් විරාම හෝතෝ නැත්නම් යාව ජිවෝ විනස්සතෝ....."
ඔන්න දන්නා නැත්නම් ඉගෙන ගනින් මාමාට වඳින ගාථාව........![]()


අම්මටසිරි මට පැණි වළලු දුන්නේ නෑ නේද වල් නදියාඌ එකට දිෂ්ටිය දාගෙනමයි හිටියේ
![]()

අප්පට සිරි උඹට දුන්නෙ නැද්ද... එහෙනම් එකෙන්ම වැඩෙ දෙන්න ඇති...![]()
පාර්සලේටම වැඩේ දෙන්න ඇති ලොවෙත් නැති වෙන්න 
ෆිට් එක මම කියන්නේ නෑ බොට !!මල් බබාව කාපිය මාව නොකා
![]()

දුන්නේ නෑ නේන්නම්පාර්සලේටම වැඩේ දෙන්න ඇති ලොවෙත් නැති වෙන්න
![]()
