Team Traveler's Waterfall Hunt.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලස්සන දිග ත්රෙඩ් 1ක් දාන්න පෙරා අයියේ.....

    යන්න බැරිවුන අය දුකට නේද මේ පොඩි පොඩි වලි දාගන්නේ.එළ..එළ..

    තරියා Uncle....නෑ..නෑ..වැරදුනා තරියා අයියා ආවානම් කස්ටිය ලුණු ඇඹුල් ඇතිව අහ ගනී....

    any way...කියන්න වචන නෑ...නියමම නියම Trip1...

    :angry::angry: අනේ මේ නංගි මම දැන් ලුණු ඇඹුල් දෙන්නේ ඔයාට :frown::rofl: POKE කරනවා ඕන්න්න් :P:rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙච්චර කතා කියලත් ශැගි අයියා පේන්න නෑනේ :dull:

    නෑ බන් මල්ලෝ පොඩි පොඩි වැඩ වගයක් තිබ්බ එන්න බැරි උනා හරියට :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒක තමා...:cool: මේ රෙදි නැන්දට පිස්සු....:rofl:

    පැණි වළලු ටික පංකාදු පහයි....

    අම්මටසිරි මට පැණි වළලු දුන්නේ නෑ නේද වල් නදියා :angry::frown: ඌ එකට දිෂ්ටිය දාගෙනමයි හිටියේ :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    "ඉමිණා පුඤ්ඤ කම්මෙන..... තරි මාමේ බාල සමාගමෝ එක්ක සටන් විරාම හෝතෝ නැත්නම් යාව ජිවෝ විනස්සතෝ....."


    ඔන්න දන්නා නැත්නම් ඉගෙන ගනින් මාමාට වඳින ගාථාව........ :cool::cool:

    :rofl::rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අම්මටසිරි මට පැණි වළලු දුන්නේ නෑ නේද වල් නදියා :angry::frown: ඌ එකට දිෂ්ටිය දාගෙනමයි හිටියේ :rofl:


    අප්පට සිරි උඹට දුන්නෙ නැද්ද... එහෙනම් එකෙන්ම වැඩෙ දෙන්න ඇති...:rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අප්පට සිරි උඹට දුන්නෙ නැද්ද... එහෙනම් එකෙන්ම වැඩෙ දෙන්න ඇති...:rofl:

    දුන්නේ නෑ නේන්නම් :oo: පාර්සලේටම වැඩේ දෙන්න ඇති ලොවෙත් නැති වෙන්න :baffled:
     
    • Like
    Reactions: gayankuwait