EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගොන්කම කන් දෙකෙන් බේරෙනවා......... එයාපෝට් එකක්ද මාකට් එකක්ද දන්නේ නා දාලා තියෙන්නේ...... :P

    oya wage un 70% k inna rataka thamai ban api jeewath wenne... ithin ratata hari yayida..?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ මේක විතරමද කන්නේ......? අරූට කතා කරාද ෆර්නිචර් වැඩේට........?

    :oo: අර පෙරාගේ එකත් කෑවා...... :P

    :( ඒ හොට්ටා බෑම කියනවා බං අඩු කරන්න...... :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    oya wage un 70% k inna rataka thamai ban api jeewath wenne... ithin ratata hari yayida..?

    සිරාවට.......

    මේ ලඟකදී මට කවුරු හරි කිව්වා (හරියට මතක නෑ කිව්වේ කවුද කියලා....) අන්තර්ජාලේ පාවිච්චි කරන එවුන් ටිකක් හරි දැනුවත් ආණ්ඩුව මේ කරන බහුබූත වැඩ ගැන, ඒත් ඈත පළාත් වල ඉන්න අය ඉතිං උන්ට හොඳටම පේන ඇහෙන රජයේ මාධ්‍ය වල ඒවා විතරයි දන්නේ කියලා, රජයේ මාධ්‍ය වල යන ඒවා ගැන ඉතිං අයෙ මොන කතාද.......
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සිරාවට.......

    මේ ලඟකදී මට කවුරු හරි කිව්වා (හරියට මතක නෑ කිව්වේ කවුද කියලා....) අන්තර්ජාලේ පාවිච්චි කරන එවුන් ටිකක් හරි දැනුවත් ආණ්ඩුව මේ කරන බහුබූත වැඩ ගැන, ඒත් ඈත පළාත් වල ඉන්න අය ඉතිං උන්ට හොඳටම පේන ඇහෙන රජයේ මාධ්‍ය වල ඒවා විතරයි දන්නේ කියලා, රජයේ මාධ්‍ය වල යන ඒවා ගැන ඉතිං අයෙ මොන කතාද.......

    oka mamath kiyana kathawak.. :P

    sirawata. lankawe bahutharayak rate wena dewal gena hoyala balala katha karanne ne.. anith eka oya atha palath wala inna goda denek loke gena danumak nethi ayane.. linde gembo wage un danne lankawa gena witharai..
     
    kingdewi

    Well-known member
  • ape un maha modai ban.. ada mama bus eke enakota radio eke program ekak giya... oya airport eka gena... ekek kathakaru eka kellk kiyanawa eki campuslu.. me airport eka dapu eken eyalata hari lesiyilu.. hama detama colombo enna one nehellu... :rofl::rofl:

    රාජපස්සට බල්ලො පැනපි කිවුවලු දැන් කැම්පස් යන්නෙ එයාර් බස් වලද :love:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    oka mamath kiyana kathawak.. :P

    sirawata. lankawe bahutharayak rate wena dewal gena hoyala balala katha karanne ne.. anith eka oya atha palath wala inna goda denek loke gena danumak nethi ayane.. linde gembo wage un danne lankawa gena witharai..

    ඉතිං චන්දේ ආවම පෝලිමේ ගිහිං ගහනවා කතිරේ........ අර දෙපැත්තටම නැති එකා කටත් ඇරන් බලන ඉන්නවා විපක්ෂේ දියවෙලා යනකන්ම.........
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රාජපස්සට බල්ලො පැනපි කිවුවලු දැන් කැම්පස් යන්නෙ එයාර් බස් වලද :love:

    un danneth ne ban un kiyanne monawada kiyala... thawa ekek katha karala kiwwa dan uta business walata hari lesi kiyala... u karana business monawada kiyala nam kiwwe ne.. :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇයි බන් බඩ ඉරිඟු වික්කැකි නේ ප්ලේන් වල :P

    un danneth ne ban un kiyanne monawada kiyala... thawa ekek katha karala kiwwa dan uta business walata hari lesi kiyala... u karana business monawada kiyala nam kiwwe ne.. :lol:

    අනේ වෙන දෙයක් කතාකරපල්ලකෝ ඔය මඟුල ගැන නැතුව....... හැම තැනම ඔය රෙද්ද බලන බලන අත...... දැන් මේකෙත්......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ කිව්වේ නැද්ද ඒ ෆර්නිචර් උඹට වැඩක් නෑ ඒවා එපා කියලා........

    :yes: කිව්වා බං..... ඌ නහයෙන් අඩනවා ඊට අඩු කරන්න බෑ කියාගෙන..... මට දැන් ඌත් එක්ක මල..... :angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: අර පෙරාගේ එකත් කෑවා...... :P

    :( ඒ හොට්ටා බෑම කියනවා බං අඩු කරන්න...... :(
    උඹත් වැඩිමිලට එපා වගේ හිටු, ඕකට ඔයටික කන්නද. කීයට හරි දෙන්නම වෙනවා....:yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: කිව්වා බං..... ඌ නහයෙන් අඩනවා ඊට අඩු කරන්න බෑ කියාගෙන..... මට දැන් ඌත් එක්ක මල..... :angry:

    දැන් මොකද උඹේ අදහස ඒවා ටිකට.......? ඌ ගන්න බෑම කියනවානම් ඒ බඩු ටික වෙන එකෙක්ට දීගන්න බැරිවෙයිද......?
     
    Status
    Not open for further replies.