මචංලා,
මට රු. 15000 ට විතර ෆෝන් එක ගන්න ඕනි. සැම්සුන්ග්, නොකියා වගේ එකක් හොඳයි. මේ දවස් වල වෙළෙඳපොලේ මේ ගාණට තියෙන අළුත් ෆෝන් මොනවද? ඒවායේ පාවිච්චිය කොහොමද කියලා අපේ ෆෝන් ඔස්තාර්ලා ටික කියපල්ලාකෝ.