ඈ බොල හොට්ටෝ තොට වෙන එකෙක් නැද්ද මාවම කන්න හදන්නේ ?![]()
ආයෙ කොහෙද යන්නෙ ලගදි යනවාද කොහෙවත්

ඈ බොල හොට්ටෝ තොට වෙන එකෙක් නැද්ද මාවම කන්න හදන්නේ ?![]()

ඔන්න ඔහේ වැඩේ අල්ලලා දානවා බං එහෙනම්.... ඌ අඩු කරන්නෙත් නෑ.... තරි මාමා ඔය ගානට ගන්නත් එපා කියනවා.......
![]()
දෙයක් කරද්දී හදිස්සි වෙන්න නරකයි බන්
අනික ඔය ෆර්නිචර් කසි කබල් ඒවානේ බන් බලපන් හැටි පුටු වල පාට
මටනම් 85000/- ක් වත් වටින්නේ නෑ.. අනික ඕක බිම තියෙන කඩයක් නම් ඔය ෆර්නිචර් අටමගල් වලට ඔය කියන ගාන දුන්නට කමක් නෑ 
උඹල එක්ක බෑනේ මොකුත්
![]()

මමනම් ඔන්න මොනවාත් කියන්නෙ නැහැ රැස් වෙහෙර එහෙම යන්නෙ නැද්ද ෆට්ට එ පැත්ත![]()
මොන රැස් වෙහෙරවල් ද බන්
සවනක් රැස් පිටවෙනවා මේ ටිකේ 
එළකිරි සංචාරක සමූහයේ නවතම සාමාජික වීම ගැන මගේ සුභපැතුම් පිළිගන්න..

ලක්ස 2ක වීදුරු?? ක්රිස්ටල්ද ඕකෙ තියෙන්නෙ ?![]()

මේ උඹට මම කිව්වේ දැනිච්ච දේ .. උඹ මාව එහෙම අල්ලන්න එපා ඕවට .. අන්තිමේ කියයි මම ගන්න එපා කිව්වා කියල ... උඹට ඕන මගුලක් කරහන්දෙයක් කරද්දී හදිස්සි වෙන්න නරකයි බන්
අනික ඔය ෆර්නිචර් කසි කබල් ඒවානේ බන් බලපන් හැටි පුටු වල පාට
මටනම් 85000/- ක් වත් වටින්නේ නෑ.. අනික ඕක බිම තියෙන කඩයක් නම් ඔය ෆර්නිචර් අටමගල් වලට ඔය කියන ගාන දුන්නට කමක් නෑ
![]()

math ekagai ekata 
එළකිරි සංචාරක සමූහයේ නවතම සාමාජික වීම ගැන මගේ සුභපැතුම් පිළිගන්න..
ඔබ වැනි අයෙකු දැන හැදින ගන්නට ලැබීම මහත් ආඩම්බරයක්...![]()
ඈහ්හ් උළුවස්සේ ඔලුව වැදුනද ? 
උඹව දොයි කරවයි මොසියව දොයි කෙරෙව්වා වගේ ලොවෙත් නැති වෙන්න 
මතක ඇතුව 119 කියන නොම්මරේ බිත්තියේ ලියාගනින් 

ඈහ්හ් උළුවස්සේ ඔලුව වැදුනද ?
ඔන්න පුතේ යුරාගේ පොට් එකේ සින්ක් හතරක් තියෙනවා .. කොමඩ් එකක් තියෙනවා .. ඇඳක් නම් දැනට නෑඋඹව දොයි කරවයි මොසියව දොයි කෙරෙව්වා වගේ ලොවෙත් නැති වෙන්න
මතක ඇතුව 119 කියන නොම්මරේ බිත්තියේ ලියාගනින්
![]()

උඹ ඊයෙ ගියා කිව්වෙ එහෙනං පෙර පුහුණුවට වෙන්න ඇති 

බැංකොක් පැත්තේ යන්න ඉන්නේමොන රැස් වෙහෙරවල් ද බන්
සවනක් රැස් පිටවෙනවා මේ ටිකේ
![]()
මමත් ලංකාවට ආපුවාම යන්න ඔන
මොක්ද මෙ දවස්වල ආර්තික අහෙනියද? රත්නෙත් එක්ක එකතුවෙලා මත්තල කොහුවල බස් දෙකක් දාපන් ගොඩයන්නනම් 

math ekagai ekata
![]()
මූට මෙලෝ මගුලක් තේරෙන්නේ නෑ 

ඈහ්හ් උළුවස්සේ ඔලුව වැදුනද ?
ඔන්න පුතේ යුරාගේ පොට් එකේ සින්ක් හතරක් තියෙනවා .. කොමඩ් එකක් තියෙනවා .. ඇඳක් නම් දැනට නෑඋඹව දොයි කරවයි මොසියව දොයි කෙරෙව්වා වගේ ලොවෙත් නැති වෙන්න
මතක ඇතුව 119 කියන නොම්මරේ බිත්තියේ ලියාගනින්
![]()
අඩොඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔ උබලාමොසියාට කර දෙ ආයෙත් කරන්නද හදන්නෙ
බැංකොක් යන්න මහ ගානක් යන්නෙ නැහැ නෙද දැන්මමත් ලංකාවට ආපුවාම යන්න ඔන
මොක්ද මෙ දවස්වල ආර්තික අහෙනියද? රත්නෙත් එක්ක එකතුවෙලා මත්තල කොහුවල බස් දෙකක් දාපන් ගොඩයන්නනම්
![]()

අම්මෝ ඔය කම්බස් සර්විස් එක නම් කරන්නේ නෑ මම 
ඕකේ බිස්නස් එකක් ගොඩ දාගන්න සෑහෙන්න මහන්සි වෙන්න ඕන මල්ලි !මූට මෙලෝ මගුලක් තේරෙන්නේ නෑ
![]()

hmmm.. ehemada... 
කෝරලේමහත්තයා;14655622 said:තරින්ද මහත්තයා උපන්දිනේ සැමරුවැයි..දැන් පට්ටන් ගහල ලොකු මිනිස්සු...
ලොකු මිනිස්සු නම් නෙමේ 
උඹ ඊයෙ ගියා කිව්වෙ එහෙනං පෙර පුහුණුවට වෙන්න ඇති
![]()

අඩොඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔ උබලාමොසියාට කර දෙ ආයෙත් කරන්නද හදන්නෙ
![]()