EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: ඔන්න ඔහේ වැඩේ අල්ලලා දානවා බං එහෙනම්.... ඌ අඩු කරන්නෙත් නෑ.... තරි මාමා ඔය ගානට ගන්නත් එපා කියනවා....... :(

    මේ උඹට මම කිව්වේ දැනිච්ච දේ .. උඹ මාව එහෙම අල්ලන්න එපා ඕවට .. අන්තිමේ කියයි මම ගන්න එපා කිව්වා කියල ... උඹට ඕන මගුලක් කරහන් :angry: දෙයක් කරද්දී හදිස්සි වෙන්න නරකයි බන් :frown: අනික ඔය ෆර්නිචර් කසි කබල් ඒවානේ බන් බලපන් හැටි පුටු වල පාට :dull: මටනම් 85000/- ක් වත් වටින්නේ නෑ.. අනික ඕක බිම තියෙන කඩයක් නම් ඔය ෆර්නිචර් අටමගල් වලට ඔය කියන ගාන දුන්නට කමක් නෑ :oo:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :P උඹල එක්ක බෑනේ මොකුත් :dull:

    මමනම් ඔන්න මොනවාත් කියන්නෙ නැහැ රැස් වෙහෙර එහෙම යන්නෙ නැද්ද ෆට්ට එ පැත්ත:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මමනම් ඔන්න මොනවාත් කියන්නෙ නැහැ රැස් වෙහෙර එහෙම යන්නෙ නැද්ද ෆට්ට එ පැත්ත:yes:

    බැංකොක් පැත්තේ යන්න ඉන්නේ :rofl: මොන රැස් වෙහෙරවල් ද බන් ;) සවනක් රැස් පිටවෙනවා මේ ටිකේ :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සැරිසරන්නානෙනි !!

    එළකිරි සංචාරක සමූහයේ නවතම සාමාජික වීම ගැන මගේ සුභපැතුම් පිළිගන්න..
    ඔබ වැනි අයෙකු දැන හැදින ගන්නට ලැබීම මහත් ආඩම්බරයක්...:cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ උඹට මම කිව්වේ දැනිච්ච දේ .. උඹ මාව එහෙම අල්ලන්න එපා ඕවට .. අන්තිමේ කියයි මම ගන්න එපා කිව්වා කියල ... උඹට ඕන මගුලක් කරහන් :angry: දෙයක් කරද්දී හදිස්සි වෙන්න නරකයි බන් :frown: අනික ඔය ෆර්නිචර් කසි කබල් ඒවානේ බන් බලපන් හැටි පුටු වල පාට :dull: මටනම් 85000/- ක් වත් වටින්නේ නෑ.. අනික ඕක බිම තියෙන කඩයක් නම් ඔය ෆර්නිචර් අටමගල් වලට ඔය කියන ගාන දුන්නට කමක් නෑ :oo:
    :yes::yes::yes: math ekagai ekata :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එළකිරි සංචාරක සමූහයේ නවතම සාමාජික වීම ගැන මගේ සුභපැතුම් පිළිගන්න..
    ඔබ වැනි අයෙකු දැන හැදින ගන්නට ලැබීම මහත් ආඩම්බරයක්...:cool:

    :confused: ඈහ්හ් උළුවස්සේ ඔලුව වැදුනද ? :rofl:

    ඔන්න පුතේ යුරාගේ පොට් එකේ සින්ක් හතරක් තියෙනවා .. කොමඩ් එකක් තියෙනවා .. ඇඳක් නම් දැනට නෑ :rofl: උඹව දොයි කරවයි මොසියව දොයි කෙරෙව්වා වගේ ලොවෙත් නැති වෙන්න :baffled::rofl: මතක ඇතුව 119 කියන නොම්මරේ බිත්තියේ ලියාගනින් :P:rofl::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :confused: ඈහ්හ් උළුවස්සේ ඔලුව වැදුනද ? :rofl:

    ඔන්න පුතේ යුරාගේ පොට් එකේ සින්ක් හතරක් තියෙනවා .. කොමඩ් එකක් තියෙනවා .. ඇඳක් නම් දැනට නෑ :rofl: උඹව දොයි කරවයි මොසියව දොයි කෙරෙව්වා වගේ ලොවෙත් නැති වෙන්න :baffled::rofl: මතක ඇතුව 119 කියන නොම්මරේ බිත්තියේ ලියාගනින් :P:rofl::lol:
    :rofl::rofl::rofl: උඹ ඊයෙ ගියා කිව්වෙ එහෙනං පෙර පුහුණුවට වෙන්න ඇති :rofl::lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බැංකොක් පැත්තේ යන්න ඉන්නේ :rofl: මොන රැස් වෙහෙරවල් ද බන් ;) සවනක් රැස් පිටවෙනවා මේ ටිකේ :dull:

    බැංකොක් යන්න මහ ගානක් යන්නෙ නැහැ නෙද දැන් :D මමත් ලංකාවට ආපුවාම යන්න ඔන :rofl: මොක්ද මෙ දවස්වල ආර්තික අහෙනියද? රත්නෙත් එක්ක එකතුවෙලා මත්තල කොහුවල බස් දෙකක් දාපන් ගොඩයන්නනම් :P:rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes::yes::yes: math ekagai ekata :yes:

    ඕකේ බිස්නස් එකක් ගොඩ දාගන්න සෑහෙන්න මහන්සි වෙන්න ඕන මල්ලි ! :dull: මූට මෙලෝ මගුලක් තේරෙන්නේ නෑ :dull::dull::oo:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :confused: ඈහ්හ් උළුවස්සේ ඔලුව වැදුනද ? :rofl:

    ඔන්න පුතේ යුරාගේ පොට් එකේ සින්ක් හතරක් තියෙනවා .. කොමඩ් එකක් තියෙනවා .. ඇඳක් නම් දැනට නෑ :rofl: උඹව දොයි කරවයි මොසියව දොයි කෙරෙව්වා වගේ ලොවෙත් නැති වෙන්න :baffled::rofl: මතක ඇතුව 119 කියන නොම්මරේ බිත්තියේ ලියාගනින් :P:rofl::lol:
    :rofl: අඩොඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔ උබලාමොසියාට කර දෙ ආයෙත් කරන්නද හදන්නෙ:angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බැංකොක් යන්න මහ ගානක් යන්නෙ නැහැ නෙද දැන් :D මමත් ලංකාවට ආපුවාම යන්න ඔන :rofl: මොක්ද මෙ දවස්වල ආර්තික අහෙනියද? රත්නෙත් එක්ක එකතුවෙලා මත්තල කොහුවල බස් දෙකක් දාපන් ගොඩයන්නනම් :P:rofl:

    ඔව් බන් ටිකට් එකනම් දැන් 32ක් ද කොහෙද :P

    නෑ බන් ව්‍යාපාර ප්‍රශ්න නෙමේ :dull: අම්මෝ ඔය කම්බස් සර්විස් එක නම් කරන්නේ නෑ මම :angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕකේ බිස්නස් එකක් ගොඩ දාගන්න සෑහෙන්න මහන්සි වෙන්න ඕන මල්ලි ! :dull: මූට මෙලෝ මගුලක් තේරෙන්නේ නෑ :dull::dull::oo:
    :dull::dull: hmmm.. ehemada...
    kamak ne karalama balamuko....
    meya ta meh kade ma one kiyanawa neh :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෝරලේමහත්තයා;14655622 said:
    තරින්ද මහත්තයා උපන්දිනේ සැමරුවැයි..දැන් පට්ටන් ගහල ලොකු මිනිස්සු...

    අනේ මොන උපන් දිනද බන්ස් :oo: ලොකු මිනිස්සු නම් නෙමේ :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl::rofl::rofl: උඹ ඊයෙ ගියා කිව්වෙ එහෙනං පෙර පුහුණුවට වෙන්න ඇති :rofl::lol::lol:

    මට උඹට වෙන්න යන්නේ මොනවද කියල බලාගන්න ආස හිතුනා :baffled::rofl:
     
    Status
    Not open for further replies.