dannan sing;e and life rox.. 
giya awrude mata oya seen akak una waha beel ispiritale sihiy natuwa sati2k idala gedara awa...dannan sing;e and life rox..
![]()

aparade marune nahanegiya awrude mata oya seen akak una waha beel ispiritale sihiy natuwa sati2k idala gedara awa...dannan sing;e and life rox..
![]()



වෙන කොල්ලෙක් එක්ක ඉන්නව දැක්කොත් කිව්වෙ.. කතා කර කර ඉන්නව දැක්කොත්ද..? කතා කර කර හිටියට මොකක් වෙනවද.. යාලුකමට කතා කර කර හිටියා වෙන්නත් පුළුවන්නේ.. මොකද අපිට කෙල්ලෙක් හිටියා කියලා වෙන කෙල්ලො එක්ක කතා නොකර ඉන්නෙ නෑනෙ.. ගෑනු යාලුවො අමතක කරන්නෙ නෑනෙ.. ඒ වගේ තමා.. ඒකිටත් පිරිමි යාලුවො ඇතිනේ.. කෙල්ල වෙන කොල්ලෙක් එක්ක කතා කරපු පලියට ඒකි ඌ එක්ක යාලුයි කියන්න බැහැනේ..
ඊට එහා ගියපු සීන් එකක් නම් ඉතිං කෙල්ලව අමතක කරල දානවා.. වෙන මොනා කරන්නද.. මම නම් දුක් වෙන්නෑ.. ඒ වගේ කෙල්ලෙක් අමතක කරන්න වෙච්ච එක ගැන.. පොඩි දුකක් තියෙයි මං ඒකිට හදවතින්ම ආදරේ කරපු නිසා..
yalu kamata katha karana magulak ganada oi me kiyanne 
MAMA NAM HITHA HITHA INNE NAHA..GIHILLA KANA PALENNA GAHANAWA..![]()

මම ගහපු බඩුව නෙ මු කර තියන් ඉන්නෙ කියලා හිතුනා![]()

Owa ohoma tamae malli.. Jivitheta aithi nathi aya ape jivithen danma ath wena eka hodae pasuwata idala jivithe kaalakanni karanawata wada.. Mama boot nam kiyak kaala atida ban. Ekak matake tiyaganna.. "Saama wahi walaakulakama ridee rekaawak atha."

umbalata gewal walin kanna denne nadda boots kanne


yalu kamata katha karana magulak ganada oi me kiyanne
yaluwela hitapu kella wenakollek ekka love karanawa dakkoth kiyala kiyanne
thuk vitharak![]()
