BOOT කාල තියෙන උන් වරෙල්ලා

doma

Member
Aug 25, 2011
212
13
0
Colombo
BOOT කාල තියෙන උන් වරෙල්ලා

කලින් සිරාවටම ලව් කරපු කෙල්ල
වෙන කොල්ලෙක් එක්ක ඉන්නවා දැක්කොත්
උබලට මොකක් හිතේවිද ??????????????
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මම ගහපු බඩුව නෙ මු කර තියන් ඉන්නෙ කියලා හිතුනා:rofl:
     
    waleryan

    Member
    Jun 11, 2006
    1,266
    5
    0
    matanang welaa naa... habai pereda mage hodama fit ekakata oka unaa... appaaa... pissu hadenawa bang me kello.... aru thani pissek wela dan inne... mekai ithin wena kollek ekka idala maattu unaa kiyala ithin uwa maruwath wedak naa kiyalai mata hithenne.... gani denaganna epai hariyata inna.... anith paththen kollageth samaharavita mokakhari aulak hinda thamai oya wage deyak wennath hethuwa....
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    Owa ohoma tamae malli.. Jivitheta aithi nathi aya ape jivithen danma ath wena eka hodae pasuwata idala jivithe kaalakanni karanawata wada.. Mama boot nam kiyak kaala atida ban. Ekak matake tiyaganna.. "Saama wahi walaakulakama ridee rekaawak atha."
     
    Asheen

    Well-known member
  • Jan 30, 2008
    914
    39
    48
    හිතේ දුකක් අතිඋනත්, සතුටින් හිනාවෙලා ඉන්නව
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වෙන කොල්ලෙක් එක්ක ඉන්නව දැක්කොත් කිව්වෙ.. කතා කර කර ඉන්නව දැක්කොත්ද..? කතා කර කර හිටියට මොකක් වෙනවද.. යාලුකමට කතා කර කර හිටියා වෙන්නත් පුළුවන්නේ.. මොකද අපිට කෙල්ලෙක් හිටියා කියලා වෙන කෙල්ලො එක්ක කතා නොකර ඉන්නෙ නෑනෙ.. ගෑනු යාලුවො අමතක කරන්නෙ නෑනෙ.. ඒ වගේ තමා.. ඒකිටත් පිරිමි යාලුවො ඇතිනේ.. කෙල්ල වෙන කොල්ලෙක් එක්ක කතා කරපු පලියට ඒකි ඌ එක්ක යාලුයි කියන්න බැහැනේ..:frown:

    ඊට එහා ගියපු සීන් එකක් නම් ඉතිං කෙල්ලව අමතක කරල දානවා.. වෙන මොනා කරන්නද.. මම නම් දුක් වෙන්නෑ.. ඒ වගේ කෙල්ලෙක් අමතක කරන්න වෙච්ච එක ගැන.. පොඩි දුකක් තියෙයි මං ඒකිට හදවතින්ම ආදරේ කරපු නිසා..:dull:

    :angry: yalu kamata katha karana magulak ganada oi me kiyanne
    yaluwela hitapu kella wenakollek ekka love karanawa dakkoth kiyala kiyanne
    thuk vitharak:angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    MAMA NAM HITHA HITHA INNE NAHA..GIHILLA KANA PALENNA GAHANAWA..:yes::yes:
    වැඩේ තියෙන්නෙ උඹ ගහන්න කලින් උඹගෙ කෙල්ල කතා කර කර හිටපු කොල්ලා උඹට බිම දාගෙන නෙලුවොත් තමා..:rofl:

    මම ගහපු බඩුව නෙ මු කර තියන් ඉන්නෙ කියලා හිතුනා:rofl:

    උඹට වැඩේ දෙන්න කලින් වෙන එකෙක්ට කියලා වැඩේ කරගත්තොත් තමා අනිච්චේ දුක්කේ..:rofl:

    පෙර දිනයක මා පෙම් කල යුවතිය
    පු# වනමින් යනවා..
    මගේම පොල්ලෙන් බැට කෑ ඇය දැන්
    වෙන අයෙකුට දෙනවා..

    Owa ohoma tamae malli.. Jivitheta aithi nathi aya ape jivithen danma ath wena eka hodae pasuwata idala jivithe kaalakanni karanawata wada.. Mama boot nam kiyak kaala atida ban. Ekak matake tiyaganna.. "Saama wahi walaakulakama ridee rekaawak atha."
    මචං උදාහරණයක් පෙන්නපන්කො..:rolleyes:

    umbalata gewal walin kanna denne nadda boots kanne :rolleyes:
    බූට් නොකාපු එකෙක් කියපු නිසා අවුලක් නෑ..:yes::love:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :angry: yalu kamata katha karana magulak ganada oi me kiyanne
    yaluwela hitapu kella wenakollek ekka love karanawa dakkoth kiyala kiyanne
    thuk vitharak:angry:
    ඔන්න බලහං ඉතිං.. මූ කියල තියෙන්නෙ සිරාවටම ලවු කරපු කෙල්ල වෙන කොල්ලෙක් එක්ක ඉන්නව දැක්කොත් කියලනේ..:frown: