EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes::yes: ඒ උනාට, මූ හිටි ගමන්, ෆෝන් ඔෆ් උදේට..... කෝල් කරහම උත්තරයක් නෑ...... අම්මෝ ඒ වෙලාවට, මට මොසිල්ලා පාර්ට් 2, මට සෙට් වෙන්න යනවද කියලා හිතිලා..... හීතල වෙලා යනවා බං...... :baffled: :dull:

    මේ සංකපාල මලයා එහෙම කරන එකක් නෑ.......... ආහ්හ් මේ රත්නේ පල්ලෙහා ෆාමසියේ කෙල්ලෝ එහෙම ඉන්නවද.........?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: හරි හරි එහා පැත්තේ ලිදක් තියෙනවා.... නැත්නම් මචන් එක පිටිපස්සේ, ලිදක් තියෙනවා දැක්කා එදා වෙරි මර ගාතේ...... :P

    කිඹුල් මාමා දියකෙලියට තියන ඉන්න ලිඳත් පාවිච්චි කරන්නද උඹේ කල්පනාව......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ සංකපාල මලයා එහෙම කරන එකක් නෑ.......... ආහ්හ් මේ රත්නේ පල්ලෙහා ෆාමසියේ කෙල්ලෝ එහෙම ඉන්නවද.........?

    :oo: අපෝ නෑ.... පල්ලෙහා ෆාමසියේ ඉන්නේ, උඩ තට්ටුවේ අයිතිකාරයාගේ මල්ලි..... ඌ නම් මෙලෝ රහක් නෑ...... :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කිඹුල් මාමා දියකෙලියට තියන ඉන්න ලිඳත් පාවිච්චි කරන්නද උඹේ කල්පනාව......

    :rofl: :no: අපෝ නෑ.... මම ඒක හරියට දැක්කේ නෑ.... පේන පේන එක ඩබල් වෙලා පෙනි පෙනී හිටියේ..... :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo: අපෝ නෑ.... පල්ලෙහා ෆාමසියේ ඉන්නේ, උඩ තට්ටුවේ අයිතිකාරයාගේ මල්ලි..... ඌ නම් මෙලෝ රහක් නෑ...... :no:
    ටිකක් ගුනේ තියල කතා කරපං වහු කුණා........:angry::angry::angry:
    ඒ මෙලෝ රහක් නැති කපිලය තමා උඹට 50000/= අඩු කරල දුන්නේ..........:angry::angry::angry::angry::frown:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නොදකින් පොලොස් කොට්ටෝරුවා..... :frown:
    ඕකට එකවර 4ක් හෝ 5ක් සෙට් වෙන්න කියල ප්‍රාර්ථනා කරපං......පළමු සහ එකම සැරේට......
    ආයේ **ල හමාර වෙන්න..............:baffled::P:P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: අපෝ නෑ.... පල්ලෙහා ෆාමසියේ ඉන්නේ, උඩ තට්ටුවේ අයිතිකාරයාගේ මල්ලි..... ඌ නම් මෙලෝ රහක් නෑ...... :no:

    බැරිවෙලාවත් කෙල්ලෝ එහෙම හිටියනං උඹේ කඩේ කොන්ඩම් පැකට් පිරිලා තියෙයි....... :P:P:P:rofl::rolleyes:;);););)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඕකට එකවර 4ක් හෝ 5ක් සෙට් වෙන්න කියල ප්‍රාර්ථනා කරපං......පළමු සහ එකම සැරේට......
    ආයේ **ල හමාර වෙන්න..............:baffled::P:P

    මමනං ප්‍රර්ථනා කරන්නේ ඕකට එක පාරම නිවුන්නු ජෝඩු දෙක තුනක් ලබෙන්නම කියලා.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ටිකක් ගුනේ තියල කතා කරපං වහු කුණා........:angry::angry::angry:
    ඒ මෙලෝ රහක් නැති කපිලය තමා උඹට 50000/= අඩු කරල දුන්නේ..........:angry::angry::angry::angry::frown:

    :oo: ඒකත් එහෙමද...?? එහෙනම් ඊයේ මම ඩොක්ට ගේ යාළුවෙක් කිව්වහම, පොර අහනවා කොයි ඩොක්ටර්ද කියලා...... :P බුවාගේ ඔලුවේ සබන් කැටයක් වැදිලද කොහෙද..... :rolleyes: හැබැයි උඩ ඉන්න පොර වගේ නෑ බං පහල බුවා.... ඊයේ කතා කරන්න ගියා..... ප‍රණ අයිතිකාරයා බනිනවා ෆාමසියේ බුවාට...... :P
     
    Status
    Not open for further replies.