optical drives, dvd writers
cooling fans
blank CDs, DVDs
bluetooth dongles
adsl splitters
casing
software cds, movies
Optical Drives / DVD Writers ටිකක් ගේන්න ඕනා.... හිදිලා ඉන්නේ දැන්.... ඉතින් බඩු නෑ....
Blank CD / DVD වගයක් කලින් පාර ගෙනාපුවා තියෙනවා..... ගෙදර..... ස්ටොක් එක බලලා ගෙනත් දාන්න ඕනා.....
B.Tooth ඩොංගල් දැන් එච්චර යනවද.....??
ADSL Splitter වගයක් තිබ්බා ගෙදර..... තවම ස්ටොක් ගත්තේ නෑ නේ.....
Software CD's / Movies දැන් කොපි කරලා දැමිල්ල තහනම් නේද.....??

පිස්සුද බං..... ඔය ඈති හොදටම.... උඹ ආව එකම ඈතිනේ අද..... 
දිවයිනේ ප්‍රමුඛතම රට කජු ව්‍යාපාරිකයෝ
මම කතා කරලා බලන්නම්..... ඔෆිස් එකේ මේ HP හොට්ටකට හිර වෙලා ඉන්නේ ඊයේ ඉදන්.... මේ ලබ්බට, Win7 Drivers නෑ..... Win8 64Bit විතරයි...... 

