EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    optical drives, dvd writers
    cooling fans
    blank CDs, DVDs
    bluetooth dongles
    adsl splitters
    casing
    software cds, movies

    :oo: Optical Drives / DVD Writers ටිකක් ගේන්න ඕනා.... හිදිලා ඉන්නේ දැන්.... ඉතින් බඩු නෑ.... :baffled:

    Blank CD / DVD වගයක් කලින් පාර ගෙනාපුවා තියෙනවා..... ගෙදර..... ස්ටොක් එක බලලා ගෙනත් දාන්න ඕනා..... :yes:

    B.Tooth ඩොංගල් දැන් එච්චර යනවද.....?? :rolleyes:

    ADSL Splitter වගයක් තිබ්බා ගෙදර..... තවම ස්ටොක් ගත්තේ නෑ නේ..... :P

    Software CD's / Movies දැන් කොපි කරලා දැමිල්ල තහනම් නේද.....?? :rolleyes:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඌරාජ් ඇන්ඩ් සංස් :rofl: දිවයිනේ ප්‍රමුඛතම රට කජු ව්‍යාපාරිකයෝ :cool:

    funny-peanut-kick-nuts.jpg

    ප. ලි. ඔබ ගන්නා සෑම රටකජු කිලෝවක් සඳහාම ඌරාජ් ට්‍රැවල්ස් වෙතින් සුවිශේෂී වට්ටම් :rofl:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    pm කරන්නං........

    :D මම කතා කරලා බලන්නම්..... ඔෆිස් එකේ මේ HP හොට්ටකට හිර වෙලා ඉන්නේ ඊයේ ඉදන්.... මේ ලබ්බට, Win7 Drivers නෑ..... Win8 64Bit විතරයි...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මරුනේ... මම දන්න උන්ට කියන්නම්.. හේලිස් හිටියනම් උඹව සප්ලයර් කෙනෙක් කරගන්න තිබ්බා...

    :oo: හේලීස් එකේ අපි වගේ පොඩි උන්ව සප්ලයර්ලා විදිහට ගන්නවද......?? මම එක පාරක්, E-Wis ලට, HP Desktop දුන්නා වගේද දන්නේ නෑ..... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    sanji ayye oya :rofl:

    hondayi hondayi mata dan allah dewiyo heenen katha karanawane :) bota kohomeyi :cool:

    උඹට හීනෙන් කතා කරනවා විතරයි නේද තාම වෙන මුකුත් කරන්නේ එහෙම නෑනේ නේ....... උදේට පශ්චාත් භාග කෑල්ල එහෙම රිදෙනවාද.......?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මටත් හිතෙනව බං හොද කෑම කඩයක් දාන්න... හරියට දෙනවනම් මිනිස්සු පෝලිමේ ඉඳලා ගන්නේ... ඒත් බිස්නස් වලට බහින්න තාම බයයි.. මොකද ඕක දන්නේ නැති සබ්ජෙක්ට් එකක්නෙ...

    උඹ දන්නවද අර mobitel head office එක ළඟ පොඩි කඩයක් තියෙනව fried rice විතරයි තියෙන්නෙ එවෙලෙ හද හද දෙන්නෙ ... Rs90 - Rs130 ... පට්ට සෙනඟක් කියන්නෙ ඇඟිල්ල ගහන්න ඉඩක් නෑ :D

    නිකන් දාන්නම් වාලෙ කඩ දාලනම් හරියන්නෙ නෑ ... මැස්සෙක් වත් එන්නෙ නෑ ඊට පස්සෙ :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඌරාජ් ඇන්ඩ් සංස් :rofl: දිවයිනේ ප්‍රමුඛතම රට කජු ව්‍යාපාරිකයෝ :cool:

    funny-peanut-kick-nuts.jpg

    ප. ලි. ඔබ ගන්නා සෑම රටකජු කිලෝවක් සඳහාම ඌරාජ් ට්‍රැවල්ස් වෙතින් සුවිශේෂී වට්ටම් :rofl:

    නොද්දකිං... :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මටත් හිතෙනව බං හොද කෑම කඩයක් දාන්න... හරියට දෙනවනම් මිනිස්සු පෝලිමේ ඉඳලා ගන්නේ... ඒත් බිස්නස් වලට බහින්න තාම බයයි.. මොකද ඕක දන්නේ නැති සබ්ජෙක්ට් එකක්නෙ...

    හරියට කරනවානම් පට්ටම බිස්නස් එකක් තමයි ඕක..... මිනිස්සුන්ගේ හිත දිනාගන්න ඒක විතරයි ඕනේ...... ඊටපස්සේ පෝලිමේ එන්නේ........
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උඹට හීනෙන් කතා කරනවා විතරයි නේද තාම වෙන මුකුත් කරන්නේ එහෙම නෑනේ නේ....... උදේට පශ්චාත් භාග කෑල්ල එහෙම රිදෙනවාද.......?

    :frown:

    නොද්දකිං... :angry:

    malkawita ridila :love:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: හේලීස් එකේ අපි වගේ පොඩි උන්ව සප්ලයර්ලා විදිහට ගන්නවද......?? මම එක පාරක්, E-Wis ලට, HP Desktop දුන්නා වගේද දන්නේ නෑ..... :P

    ඔය මවුස්,කීබෝර්ඩ්, වගේ නම මනම් අයිටම් ගන්නවනෙ බං... ඒවට.. අනිත් එක කම්පැනි ගොඩක් තියෙනවනේ... උන් ඔය පොඩි පොඩි අයිටම් ගන්නවා... මම කිව්වේ ඒ වගේ ඒවා.. ලොකු ඒවට වඩා ඉස්සෙල්ලා ඔය පොඩි පොඩි අයිටම් දෙන්න තැන් ටිකක් හදා ගනින්.. ගාන වැඩියෙන් දාලා දෙන්න පුලුවං... හැබැයි උන්ට ඩිලිවර් කරන්න ඕනේ මවුස් එකක් වුනත්... ඒකයි එකම අවුල..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: Optical Drives / DVD Writers ටිකක් ගේන්න ඕනා.... හිදිලා ඉන්නේ දැන්.... ඉතින් බඩු නෑ.... :baffled:

    Blank CD / DVD වගයක් කලින් පාර ගෙනාපුවා තියෙනවා..... ගෙදර..... ස්ටොක් එක බලලා ගෙනත් දාන්න ඕනා..... :yes:
    B.Tooth ඩොංගල් දැන් එච්චර යනවද.....?? :rolleyes:
    ADSL Splitter වගයක් තිබ්බා ගෙදර..... තවම ස්ටොක් ගත්තේ නෑ නේ..... :P
    Software CD's / Movies දැන් කොපි කරලා දැමිල්ල තහනම් නේද.....?? :rolleyes:

    මේ උඹ printouts දෙනවද.........? ෆොටෝ කොපි ප්ලේස් වට පිටාවේ තියෙනවාද......?
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හරියට කරනවානම් පට්ටම බිස්නස් එකක් තමයි ඕක..... මිනිස්සුන්ගේ හිත දිනාගන්න ඒක විතරයි ඕනේ...... ඊටපස්සේ පෝලිමේ එන්නේ........

    :yes: lankawe ape gewal kittuwa thiyanawa restaurant ekak ethana unge dawasakata adayama laksha thunakda kohedalu. hawasata ethanin yanna ba minissu polime wahana nawaththagena pare :baffled:
     
    Status
    Not open for further replies.