අගමැතිගෙ ගෙදර බල්ලත් පෙන්න නැහැඋ බැදලාද බන් ආයෙත්
![]()


බැල්ලියෙක්වද නැත්නම් ගහකද....

අගමැතිගෙ ගෙදර බල්ලත් පෙන්න නැහැඋ බැදලාද බන් ආයෙත්
![]()



වැඩ කියන්නෙ මුගෙ ගෙදර වැඩත් ඌ කරලා දෙනවා..![]()
පව් බං ඌ.....!! අනේද කියන්නේ....... උදේ මම ගිහින් ඉන්නකොටත් රත්නේ කතා කරලා කිව්වලු බස් එකක් ගෙදර එනවද මොකක්ද කියලා ගෙදරට යන්න කිව්වයි කියලා..... ඉතිං මෙන්න මාලඹේ බ්‍රාන්ච් එකේ මැනේජරයා බොසාගේ ගෙදර දුවනවා.......![]()
ඔව් බං මේ බස් වල හොට්ටෝ නිසා, හරි කරදරයි......!!පස්සහා කාමරයේ බුරු ඇඳ තාම තියෙනවද
අර හොර මොසිලය බය උනේ![]()
මේ වෙන කඩයක් නෙ අයියෙ 

බොහොම ස්තූතියි අයියෙ.. මං මේ වැඩක් නැති වෙලාවෙ මෙහ් පැත්තට හොට දාලා යන්ට ආවා..![]()
![]()

මගෙනුත් සුභපැතුම් යුරා.. ව්‍යාපාර දියුනුවෙන් දියුනුවට පත් වේවා කියලා ප්‍රර්ථනා කරනවා.![]()
![]()
දැන් වත් ක්‍රෙඩිට් කාර්ඩ් වලට බඩු දෙනවද?![]()
ස්තූති ස්තූති.....

සුමිතුරු යුරාජ් මළයාට හුක්ස්මාට් ලංකා ව්‍යාපාරයේ හතලිස් වැනි කුළුඳුල් ශාඛාව අරඹා ඇති මේ මොහොතේ සුබාශිංෂණය කිරීමට ලැබීම මහත් භාග්‍යයක් සේ සළකමි ..එමෙන්ම එහි කළමණාකාර ධූරන්දර තැන්පත් සංකල්ප මළයා ටත් දිනෙන් දින දියුණුව ප්‍රාර්ථනා කරමි .
ස්තූති අංකල්.... 
ආහ්... මේ ඉන්නේ නම දාපු පොර...![]()
හරිගිය එකෙකුත් නෑ...අරූගේ පරණ මාර්ට් එක වේලුනේ උඹෙ නමේ හොඳකම නිසා වෙන්නැති...
![]()
දන්නෙත් නෑ.....
දැක්කෙත් නෑ.... 
ලැප් කන්න තාම දීලා නෑ....... තාම අතුගාන හැටි ට්‍රේනින් ලු......![]()
ඒවත් පුරුදු වෙන්න ඕනේ... ඔය මොන දේ ට්‍රේන් වුනත් අපතේ යන්නේ නෑ...![]()
පොඩි එකාව හදලා ගන්න ඕනා..... ටිකෙන් ටික අල්ල ගනී වැඩේ සංකපාල..... තවම පටන් ගත්තේ නෑ නේ...... ලබන සතියේ ඉදන් යුද්ධේ පටන් ගන්නේ.... 
හරිගියේ නෑ කියන්නෙ හොට්ටෝ බ්‍රාන්චස් හතලිහක්ම දැම්මෙ ..
..තොපේ ඉරිසියාව ..
![]()
ඒක තමා කිං අයියේ..... මුන්ගේ ඉරිසියාව..... 
එහෙනම් ආයුර්වේද පංචකර්ම ඉස්තානයක් දැම්ම නම් ගොඩ , හිට් ඇඩ් එකේ අද්වර්ටයිසින් පාරකුත් දාලාකාමරම 3ක් තියනවා!![]()

ඔව් ඔව් කඩවත් පැත්තේ ඉන්නෙම bedford වලට බොඩි කිට් ගහලා විකුණන එවුන්මේ පාර ඒකෙ අනිත් පැත්ත, යුරා බයේ ඉන්නේ....![]()

ඕක්කොම ලේල්න්ඩ් ටික ඉන්දියන් එම්බසිය ඉස්සරහ තියලා ගිනිතියන්න තියෙන්නෙ උන් කරපු ජංගි වැඩේට!![]()

කන්තෝරුව කන්තෝරුව මම වැඩකරන![]()
හා හා දැන් නිදා ගනියෝ..... හෙට වැඩ ගොඩක් තිබේ...... 