EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැඩ කියන්නෙ මුගෙ ගෙදර වැඩත් ඌ කරලා දෙනවා.. :oo:

    :rofl: පව් බං ඌ.....!!

    අනේද කියන්නේ....... උදේ මම ගිහින් ඉන්නකොටත් රත්නේ කතා කරලා කිව්වලු බස් එකක් ගෙදර එනවද මොකක්ද කියලා ගෙදරට යන්න කිව්වයි කියලා..... ඉතිං මෙන්න මාලඹේ බ්‍රාන්ච් එකේ මැනේජරයා බොසාගේ ගෙදර දුවනවා....... :P

    :D ඔව් බං මේ බස් වල හොට්ටෝ නිසා, හරි කරදරයි......!!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    11.gif
    බොහොම ස්තූතියි අයියෙ.. මං මේ වැඩක් නැති වෙලාවෙ මෙහ් පැත්තට හොට දාලා යන්ට ආවා..:rolleyes::cool::rofl:

    :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගෙනුත් සුභපැතුම් යුරා.. ව්‍යාපාර දියුනුවෙන් දියුනුවට පත් වේවා කියලා ප්‍රර්ථනා කරනවා.
    11.gif
    11.gif


    දැන් වත් ක්‍රෙඩිට් කාර්ඩ් වලට බඩු දෙනවද? :D

    :D ස්තූති ස්තූති..... :)

    මුල් මාස දෙක තුනක වැඩ සටහන අනුව, ක්‍රෙඩිට් කාඩ් එකක් සෙට් කර ගන්න බලන්න ඕනා.... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුමිතුරු යුරාජ් මළයාට හුක්ස්මාට් ලංකා ව්‍යාපාරයේ හතලිස් වැනි කුළුඳුල් ශාඛාව අරඹා ඇති මේ මොහොතේ සුබාශිංෂණය කිරීමට ලැබීම මහත් භාග්‍යයක් සේ සළකමි ..එමෙන්ම එහි කළමණාකාර ධූරන්දර තැන්පත් සංකල්ප මළයා ටත් දිනෙන් දින දියුණුව ප්‍රාර්ථනා කරමි .

    :D ස්තූති අංකල්.... :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආහ්... මේ ඉන්නේ නම දාපු පොර... :P

    :baffled: :dull:

    හරිගිය එකෙකුත් නෑ... :lol: අරූගේ පරණ මාර්ට් එක වේලුනේ උඹෙ නමේ හොඳකම නිසා වෙන්නැති... :rofl:

    :oo: දන්නෙත් නෑ..... :no: දැක්කෙත් නෑ.... :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලැප් කන්න තාම දීලා නෑ....... තාම අතුගාන හැටි ට්‍රේනින් ලු...... :P

    :frown:

    ඒවත් පුරුදු වෙන්න ඕනේ... ඔය මොන දේ ට්‍රේන් වුනත් අපතේ යන්නේ නෑ... :yes:

    :yes: පොඩි එකාව හදලා ගන්න ඕනා..... ටිකෙන් ටික අල්ල ගනී වැඩේ සංකපාල..... තවම පටන් ගත්තේ නෑ නේ...... ලබන සතියේ ඉදන් යුද්ධේ පටන් ගන්නේ.... :yes:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කාමරම 3ක් තියනවා! :D
    එහෙනම් ආයුර්වේද පංචකර්ම ඉස්තානයක් දැම්ම නම් ගොඩ , හිට් ඇඩ් එකේ අද්වර්ටයිසින් පාරකුත් දාලා :oo:
    මේ පාර ඒකෙ අනිත් පැත්ත, යුරා බයේ ඉන්නේ....:P;)
    ඔව් ඔව් කඩවත් පැත්තේ ඉන්නෙම bedford වලට බොඩි කිට් ගහලා විකුණන එවුන් :P
     
    Status
    Not open for further replies.