
aww hinaha yana song ekakබබරා වගේ විසේකාරයා
මම දෙබරා වගේ ගනන් කාරයා
සමනලයා වගේ මම හැඩ කාරයා
මීමස්සා වගේ හරි වැඩකාරයා
කෝකිලයා සින්දු කියන්වා වගේ රසවෑහෙන සින්දු කියනවා
මොනර රජා රගදෙන විදියට වගේ කොතනත් මම රග දක්වනවා
නෑ ගිරවා වගේ නිතරම මම කතාකරන්නේ
කිරිකොකා වගේ කොතන ගියත් කැපිලා පෙනෙන්නේ
සැලලිහිනියා වගේ නිහඩව ඉන්නවා නියම තැනදි කතාකරනවා
උකුස්සා වගේ දුර තියාම දකිනවා අනතුරකදි මට තේරෙනවා
මම කපුටා වගේ කපටි කමට නෑ හුරුවන්නේ
පොර කුකුලා වගේ කොතන ගියත් කොටලයි එන්නේ![]()
mata sathutui akkata hina giyanamaww hinaha yana song ekak![]()



mata sathutui akkata hina giyanam
mama demme mama aththatama e wage nisa![]()
