පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ආලයට දිවි පිදූවන් මිස ආලයෙන් ජය ලැබූ අය නැත
කඳුලකින් තොර පෙම් කථාවක
සටහනක් හමුවේද කොතැනක
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
හෙමින්
ඇවිදින්


හෙමින් ඇවිදින් ඇඳි සිත්තම් පෙළ අතරින් - සිහින් හැඟුමන් මන් මත් කර සැරි සරමින්
සිත රැදෙනා ඉමේ - ඔබ පමණයි
හඳුනන්නේ

කෙලෙසකදෝ හදෙන් මිදුනේ
ආදරෙන්


තුරුණු වැස්සේ ඔබ හා මා තෙමුනා පහසෙන් - හද පැතුමන් පෙර දිනයේ
විඳිමින්

බිඳ දැහැනේ සඳවතියේ සිත දැවෙනා අඩ අඳුරේ - සඳ සිසිලේ හිරු අඹරේ ඇවිදින්

ඔබෙන් සොයමින් සිත අරගත් හසරැල්ලෙන් - සිතෙන් බැඳෙමින් යලි සිසිලස විඳ ගනිමින්
හද සොයනා සෙනේහෙ - මම ඔබවේ ඔබ මාගේ
කෙලෙසකදෝ හදෙන් මිදුනේ
ආදරෙන්

ගී පද රචනය: තුෂානි බුලුමුල්ල

 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    අප හමුවූවත්
    නොවුණත්
    කාලය ගත වී යනවා...
    අප තනිවූවත්
    නොවුණත්
    ලොව එක සේ පවතිනවා..
     
    • Like
    Reactions: DAMER

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ගිමන් හරින දියඹ දිගේ
    සුසුම් හෙලන වෙරළ ඉමේ..
    බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා
    සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා..

    හිත් දැහැනේ වෙළී තිබුණු
    නෙත් දැහැනේ ගලා හැලුණු
    මියැදෙන්නට බලා ඉදපු
    ආදරයද මේ..
    හිරු රහසේ කියා දුන්න
    ආදරයද මේ...
    :love:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Pandith Amaradewayan..........

    කොළොම්තොට නැත මහළු වී~
    අවන්හල නැත පැරණි වී..
    එදා හඳමයි අදත් යෞවනයේ~
    එහෙත් අප දෙදෙනා..
    බලන් කැඩපත සොඳුරියේ~
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය ඇස් පියාන ඔ‍හොම ඉන්න
    ‍රහසක් තියනව කියන්න
    රහස ඉවර වුණත් එපා
    මං යනතුරු ඇස් අරින්න

    ලැජ්ජයි බයයි ගැහෙයි
    හදවත දෙතොල වියලිලා
    දෑත සීතලයි සිහියත් අඩක් අඩුවෙලා
    වැඩක් පලක් කරන්න බැරි
    නින්ද ඇතත් නිදන්න බැරි
    මේ අරුමය ද ආදරේ

    ඔය ඇස් පියාන .....

    ස්නේහෙන් නුවන් සැලෙන
    පිළිතුරු ඔබෙන් එනතුරා
    ප්‍රේම කෝඩුවෙන් තනිවෙයි
    හදත් ගොළුවෙලා
    මාන්නයට හඬන්න බැරි
    තව කෙනෙකුට කියන්න බැරි
    මට නොලැබේ ද ආදරේ

    ඔය ඇස් පියාන .....

    ගායනය :- කිත්සිරි ජයසේකර
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    මදහස් පාලම නැගලා එන්නට නොකියා මට කිවා
    හිතුවක්කාරෙට සිතනම් ඈතට කොහෙදෝ පිය මැන්නා
    දෙනුවන් චාමර සැලෙනා තාලෙට රහසක් එහි රන්දා
    මෙතුවක් ඈතට මා ගෙන ආවට දැනුනේ නෑ සීමා

    සඳ ගත් රැයකදි තාරුකා සරදම් ඉවසා
    හිරිකඩ සීතල ගෑවිලා ආදරේ දැනුනා
    දැනුනා ජීවිතේ පිරුනා
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සඳ මඬලට හිනැහෙන්නට..
    සඳ මඩලට හිනැහෙන්නට එපා කියන්න
    වසන්තයට යලි එන්නට එපා කියන්න
    මගේ පාළුව විදගන්නට මට ඉඩ දෙන්න
    ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න...
    ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න...

    ගං ඉවුරට මුමුණන්නට එපා කියන්න
    තරු යායට ඉඟිලන්නට එපා කියන්න
    මං කෙලෙසක ඒ විසිතුරු බලා හිදිම්ද
    ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න...
    ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න...

    සඳ මඩලට හිනැහෙන්නට...

    මද පවනට දැවටෙන්නට එපා කියන්න
    මල් සුවඳට ලං වෙන්නට එපා කියන්න
    මං කෙලෙසක ඒ සිහිලැල් දරා හිදිම්ද
    ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න...
    ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න...

    සඳ මඩලට හිනැහෙන්නට...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Centigradz............

    තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින්~
    හැඟුමක පැහැය නුඹෙ දෙතොලෙ තබමින්..
    හෙමිහිට ළමැද මත හුස්ම තබමින්~
    සෙනෙහස පතමි නුඹෙ දෑලෙ රැඳෙමින්..

    ඔය මදු පහසෙ දැවටෙන්න මගෙ ජීවිතේ~
    සඳ කිරණක්ව සරසන්න මගේ ආදරේ..
    මට පවසන්න ඔය නෙතගෙ බැඳි ආදරේ~
    මගෙ හිත තාම නුඹ ගාව රැඳිලා තියේ..
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    සිත හැඳිනුවෙත් නුඹ‍යි
    පසුපසම එලව එලවාවිත්
    සැනසුවෙත් නුඹ‍යි
    නුඹ මගේ සිත අරන් ගි‍යා
    පුදුම‍යක් නොවෙ‍යි

    සුලඟ නුඹ වගේ සිත් මල වටා එතෙ‍යි
    මල් සුවඳ හොර හොරෙන් අරන් ‍යන්නටම හද‍යි
    වැස්ස නුඹ වගේ සිත් මලට ඇද වැටෙ‍යි
    මලේ පාට නොසේදීම පුදුම‍යක් තම‍යි
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    girl-alone-ocean-summer-surf-Favim.com-541888.jpg



    වෙන් වෙන්න බැරි තරම්

    ඇයි මාව ලං කරන්
    ඔබ යන්න සමු අරන්
    හිතුවේ ඇයි කියන්

    හිත හදාගන්න බැරිවේවි
    දුක දරාගන්න බැරි වේවි
    ඔබ නැතිව ඉන්න බැරි වේවි
    ජීවිතයත් නිම වේවි

    වෙන් වෙන්න බැරි තරම්
    ඇයි මාව ලං කරන්
    ඔබ යන්න සමු අරන්
    හිතුවේ ඇයි කියන්

    කදුලැල්න්ගා සිනාසෙන්න කියා දුන්නේ ඔබමයි
    සුන්දර විදිහට පෙම් කරන්න කියාදුන්නේ ඔබමයි
    මේ තරමට ඔබ මට පෙම් කරලා දාලා යන්න හිතුවාද මාව

    හිත හදාගන්න බැරිවේවි
    දුක දරාගන්න බැරි වේවි
    ඔබ නැතිව ඉන්න බැරි වේවි
    ජීවිතයත් නිම වේවි

    ඉස්සර වාගේ රණ්ඩු වෙලා තරගෙට හඩන්න ආසයි
    ආයෙත් ටිකකින් තුරුලු කරන් තොල්පෙති තෙමන්න ආසයි
    මේ තරමට ඔබ මට පෙම් කරලා දාලා යන්න හිතුවාද මාව

    හිත හදාගන්න බැරිවේවි
    දුක දරාගන්න බැරි වේවි
    ඔබ නැතිව ඉන්න බැරි වේවි
    ජීවිතයත් නිම වේවි

    වෙන් වෙන්න බැරි තරම්
    ඇයි මාව ලං කරන්
    ඔබ යන්න සමු අරන්
    හිතුවේ ඇයි කියන්

    හිත හදාගන්න බැරිවේවි
    දුක දරාගන්න බැරි වේවි
    ඔබ නැතිව ඉන්න බැරි වේවි
    ජීවිතයත් නිම වේවි

    -chillie thilanka-
     
    Last edited:

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    බබරා වගේ විසේකාරයා
    මම දෙබරා වගේ ගනන් කාරයා
    සමනලයා වගේ මම හැඩ කාරයා
    මීමස්සා වගේ හරි වැඩකාරයා

    කෝකිලයා සින්දු කියන්වා වගේ රසවෑහෙන සින්දු කියනවා
    මොනර රජා රගදෙන විදියට වගේ කොතනත් මම රග දක්වනවා
    නෑ ගිරවා වගේ නිතරම මම කතාකරන්නේ
    කිරිකොකා වගේ කොතන ගියත් කැපිලා පෙනෙන්නේ

    සැලලිහිනියා වගේ නිහඩව ඉන්නවා නියම තැනදි කතාකරනවා
    උකුස්සා වගේ දුර තියාම දකිනවා අනතුරකදි මට තේරෙනවා
    මම කපුටා වගේ කපටි කමට නෑ හුරුවන්නේ
    පොර කුකුලා වගේ කොතන ගියත් කොටලයි එන්නේ:yes:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    බබරා වගේ විසේකාරයා
    මම දෙබරා වගේ ගනන් කාරයා
    සමනලයා වගේ මම හැඩ කාරයා
    මීමස්සා වගේ හරි වැඩකාරයා

    කෝකිලයා සින්දු කියන්වා වගේ රසවෑහෙන සින්දු කියනවා
    මොනර රජා රගදෙන විදියට වගේ කොතනත් මම රග දක්වනවා
    නෑ ගිරවා වගේ නිතරම මම කතාකරන්නේ
    කිරිකොකා වගේ කොතන ගියත් කැපිලා පෙනෙන්නේ

    සැලලිහිනියා වගේ නිහඩව ඉන්නවා නියම තැනදි කතාකරනවා
    උකුස්සා වගේ දුර තියාම දකිනවා අනතුරකදි මට තේරෙනවා
    මම කපුටා වගේ කපටි කමට නෑ හුරුවන්නේ
    පොර කුකුලා වගේ කොතන ගියත් කොටලයි එන්නේ:yes:
    aww hinaha yana song ekak :p
     

    Ryleee

    Member
    Jan 13, 2013
    171
    16
    0
    somewhere
    හිත දුරහන්දා
    නෙතු ලග හන්ගා
    සිහින ගනින හින්දා
    තනිකම හන්ගා
    ඇතක රන්දා මතක
    හිත ඇහින්දා
    අරුත කියන සෙනෙහේ නුබම වේද මන්දා..
     
    • Like
    Reactions: Malinga

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    තනි රැක්ක තනි රෝස මල් කල්පනා
    විහිදෙන්න පොපියද්දී සුවඳක් වෙලා
    නෙත් එක්ක හුවමාරු කල දුක් කතා
    සිත දෙකක හැප්පෙද්දී එක හිතක් වෙලා

    කන්තාරුවක රිද්මේ රැඳී
    ගී පිරිතක් විඳී ජීවිතේ
    නිල් සඳ මඩලේ පලසේ ඉබේ
    ඔබෙ ආදරය පින්තාරු වේ..
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Rokantha & Chandraleka...........

    ~තරු මල් වගේ~

    Love-in-rain-heart-feelings-heart-wallpapers-love-wallpapers-valentine-wallpapers-valentines-day-14-february-couples-darling-boyfriend-girlfriend-beloved-partners-husband-wife-married-240x320.jpg



    ~ඔබ හිනැහෙන විට මිහිරී~
    ..මා හා කිපුනත් කැමැතී..
    ~ඔබ නොදැක සිටිය~
    ..දින කීපය දැනුනේ..
    ..අවුරුද්දක් වාගෙයි..

    ~සැනසීමෙදී වැළපීමෙදී~
    ..ඔබ හා බැඳී..
    ~එක සේ ඉන්නම්~
    ..පෙර සේ අදත් අද සේ හෙටත්..
    ~නොසැලී වෙලී~
    ..ඔබ හා ඉන්නම්..

    ~තරු මල් වගේ මේ ජීවිතේ~
    ..ඔබ හා ඉන්නම්..
    ~ගිනි රශ්මියේ හිම සීතලේ~
    ..ඔබ හා එන්නම්..


     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Flesh cut, deep as each grave, welcoming the hard
    Sharpened steel, Cold, cavernous sorrow and the bitter
    Taste of worthless existence. My scars will never mend.
    I welcome the tools of the end. The rope in the trees,
    The steel through the vein, the never ending fall.
    Departed and nothing left to feel.
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ඔබේ පෙම් වදන් නෑ එදා මෙන් ඇසෙන්නේ
    හදේ පෙම් හැගුම් නෑ එදා මෙන් නැගෙන්නේ
    සදේ රන් කැලුම් නෑ එදා මෙන් දිළෙන්නේ
    විලේ මල් නෙලුම් නෑ එදා මෙන් පිපෙන්නේ

    මෙමා මුණ ගැසීමත් විඩාවක් වුණේදෝ
    මෙමා හා දෙඩීමත් විඩාවක් වගේදෝ
    දිනක් නොදුටුවොත් මා එදා ඔබ හැඬුවේ
    අදයි ඔබව කලකින් පසු මා දුටුවේ

    ඔබේ පෙම් වදන් නෑ....

    හිතේ නැද්ද ඔබගේ මෙමා ගැන කතාවක්
    ඔබේ මුළු හදින් පෙම් කළා මට වතාවක්
    බිඳක් මට ලැබේනම් ඔබේ මුදු සිනාවන්
    මතක් වෙන්න හීනෙන් කියන්නම් කතාවක්
     
    • Like
    Reactions: Malinga
    Status
    Not open for further replies.