EK Married Club-5

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකද අලියෝ ඔරවන්නේ:frown:
    වැඩේ හොඳයි කියලනේ කියුවේ.... :rolleyes:
    අපි දැනගෙන හිටියේ උඹ ලිබර්ටි හෝල් එකේ කරපු රස්සාව විතරයි....:P
    liberty rathi ramanaya :cool::rofl::rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොකද අලියෝ ඔරවන්නේ:frown:
    වැඩේ හොඳයි කියලනේ කියුවේ.... :rolleyes:
    අපි දැනගෙන හිටියේ උඹ ලිබර්ටි හෝල් එකේ කරපු රස්සාව විතරයි....:P
    මාලබේ හෝල් එකට පන්තිය මාරු වෙයිද දන්නෑ.. :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    36588_10151307696717810_944114221_n.jpg


    New Stocks Arrives Next Monday @ Tech Smart Lanka :) ;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්නේ මට මවුස් එකක් ගන්න ඕනේ...:)

    Havit තියෙනවා..... ගේමින් මවුස්...... නැත්නම් Toshiba Wireless තියෙනවා..... ලිබර්ටියට යන වෙලාවක මේ පැත්තට ඔලුව දාලා යන්න වරෙන්...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් ඔව් දැන් වැඩිය බහින්නේ නෑ ලොකු මිනිස්සුනේ බන් ඉන්නේ :dull:

    :rolleyes: :confused:

    ඌ මේ පැත්තට පාවෙලා ආවා උඹ දැක්කේ නැද්ද ? :frown:

    :oo: මගුල..... උඹ ඒ පැත්තට පාවෙලා ගියා අර ඈල්කොහොල් වල බලෙන්...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අන්න ටෝශීබා ඒවා තිබ්බ 2200/- යයි :baffled:

    මම ගත්ත USB හබ එකක් පට්ට හබ් එක
    11.gif
    ඉස්සර දෙක පහේ හබ් අරන් මට එපා වෙලා හිටියේ .. තව USB ෆෑන් එකකුත් ගත්තා :rofl:

    :D ඔන්න අපි දුන්නොත් සුපිරි භාණ්ඩයක් තමා ඉතින්.... :yes: ඒ කියන්නේ Havit බඩු හොදයි වගේ......?? :rolleyes: මම ඊළග පාර ඕවා Manhattan වලින් ගන්න බැලුවේ...... :rolleyes:
     
    Status
    Not open for further replies.