liberty rathi ramanayaමොකද අලියෝ ඔරවන්නේ
වැඩේ හොඳයි කියලනේ කියුවේ....
අපි දැනගෙන හිටියේ උඹ ලිබර්ටි හෝල් එකේ කරපු රස්සාව විතරයි....![]()



මාලබේ හෝල් එකට පන්තිය මාරු වෙයිද දන්නෑ..මොකද අලියෝ ඔරවන්නේ
වැඩේ හොඳයි කියලනේ කියුවේ....
අපි දැනගෙන හිටියේ උඹ ලිබර්ටි හෝල් එකේ කරපු රස්සාව විතරයි....![]()

රත්නේ මට මවුස් එකක් ගන්න ඕනේ...![]()

ඔව් ඔව් දැන් වැඩිය බහින්නේ නෑ ලොකු මිනිස්සුනේ බන් ඉන්නේ![]()

ඌ මේ පැත්තට පාවෙලා ආවා උඹ දැක්කේ නැද්ද ?![]()
මගුල..... උඹ ඒ පැත්තට පාවෙලා ගියා අර ඈල්කොහොල් වල බලෙන්...... 
ඒ කව්ද ලොකු මිනිස්සු..මේකේ ඉන්න....
![]()


අල්ලලා දාපන් බන් ඕව ගැන කථා කරන්න කැමති නෑ මම![]()


අන්න ටෝශීබා ඒවා තිබ්බ 2200/- යයි![]()
මම ගත්ත USB හබ එකක් පට්ට හබ් එකඉස්සර දෙක පහේ හබ් අරන් මට එපා වෙලා හිටියේ .. තව USB ෆෑන් එකකුත් ගත්තා![]()
![]()
ඔන්න අපි දුන්නොත් සුපිරි භාණ්ඩයක් තමා ඉතින්....
ඒ කියන්නේ Havit බඩු හොදයි වගේ......??
මම ඊළග පාර ඕවා Manhattan වලින් ගන්න බැලුවේ...... 