නෑ බන් මම නෝට් කරා ... මම නැති උනා කියල අඩුවක් නෑනේ බන්
D
මොකද්ද ඒ උඹ එනකොට යන සීන් එක..? මම නම් එහෙම එකක් දැකලා නෑ.. මතකනේ මට උඹ ගෙන හිතුන සීන් එක.. මම උඹෙන් PM කරලා ඇහුවේ.. එහෙම සීන් එකක්ද දන්නේ නැහනේ... ඕනවට වඩා දේවල් සීරියස් ගන එපා...

අනිත් එක උඹ නැති වුනහම කෝ අපිට අංකල් කෙනෙක්...


මම කොහොමත් වැඩිය හිතන්නේ නෑ දැන් ...ඊට වඩා වැඩ තියෙනවා බන් හිතන්න 
මට ඕන එකක් ගොතන්න කියහන් මට මොකෝ බන්
පොඩ්ඩක් හිටහන් තාම හරියට එලෙව්වෙත් නෑ මේක 


දැක්කෙත් නෑ....
