EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නෑ බන් මම නෝට් කරා ... මම නැති උනා කියල අඩුවක් නෑනේ බන්

    D

    මොකද්ද ඒ උඹ එනකොට යන සීන් එක..? මම නම් එහෙම එකක් දැකලා නෑ.. මතකනේ මට උඹ ගෙන හිතුන සීන් එක.. මම උඹෙන් PM කරලා ඇහුවේ.. එහෙම සීන් එකක්ද දන්නේ නැහනේ... ඕනවට වඩා දේවල් සීරියස් ගන එපා... :cool:

    අනිත් එක උඹ නැති වුනහම කෝ අපිට අංකල් කෙනෙක්... :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකද්ද ඒ උඹ එනකොට යන සීන් එක..? මම නම් එහෙම එකක් දැකලා නෑ.. මතකනේ මට උඹ ගෙන හිතුන සීන් එක.. මම උඹෙන් PM කරලා ඇහුවේ.. එහෙම සීන් එකක්ද දන්නේ නැහනේ... ඕනවට වඩා දේවල් සීරියස් ගන එපා... :cool:

    අනිත් එක උඹ නැති වුනහම කෝ අපිට අංකල් කෙනෙක්... :rofl:

    ඕවා වැඩක් නැතෝ ! ;) මම කොහොමත් වැඩිය හිතන්නේ නෑ දැන් ...ඊට වඩා වැඩ තියෙනවා බන් හිතන්න :yes::D මට ඕන එකක් ගොතන්න කියහන් මට මොකෝ බන් :rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕවා වැඩක් නැතෝ ! ;) මම කොහොමත් වැඩිය හිතන්නේ නෑ දැන් ...ඊට වඩා වැඩ තියෙනවා බන් හිතන්න :yes::D මට ඕන එකක් ගොතන්න කියහන් මට මොකෝ බන් :rofl:

    හ්ම්ම්..හ්ම්....
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නෑ බන් මම නෝට් කරා ... මම නැති උනා කියල අඩුවක් නෑනේ බන්
    ඉදලා හිටලා එන්නෙ ඒකද ?
    2.gif

    මගෙං ද වැරැද්ද වෙලා තියෙන්නෙ ? :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අෆ්ෆා උබ දැක්ක කල් වන්ඩිය කොමෙයි
    මේක විතරක් කියපන් ෆියුල් කොමද

    :oo: තරි මාමාගේ වාහනේ ගැන, දැන ගත යුතු සියලු තොරතුරු, හෙට දිනයේ, අපේ KBK ගේ ප්‍රශ්න විචාරාත්මක වැඩ සටහන තුලින්, දැන ගත හැක......!! :yes:

    හෙට වැඩසටහන :- KBK සමග....... තරි මාමා....... :yes:
     
    Status
    Not open for further replies.