මං හිතන් හිටියෙ ඕක උඹේ ටැග් එකක් කියලාඉතින් බන් උඹට සාමාන්‍ය දැනීමක් නැද්ද ඒක brand's essence of chicken සිද්දියට අදාල එකක් කියල හිතන්න![]()
මමනම් දකිනකොටම දැනගත්ත ඕක සනා බෝයිගෙ ටැග කියල මොකද නැත්තම් ඕක මායි දාන්න හිටියෙ![]()

dan kiwwa ekai vehicle ganai samana karana puluwanda...wahana nam kadunama garage ekatawath aran yanawa danne naththam...ethakota ooka...![]()
මං හිතන් හිටියෙ ඕක උඹේ ටැග් එකක් කියලා![]()


breaking news වල පෙන්නනවා අන්න ඇලකට වැටුණු අලියෙක්ව ගොඩගන්නවා........![]()
![]()
![]()
![]()
හෆොයි...... දෙමටගොඩද සීන් එක.....?? 
දැනුම නැතුව එලවනවානම් පරිස්සමින් කොල්ලෝ.....
අවුලකුත් නෑ එහෙනම්, උඹට ලක්ෂ 5 ට ට්‍රයි කරන්න පුළුවන්.
පස්වෙනි ළමයට ලක්ෂ 5 දෙනවා කියනවනේ.....![]()
නෑ නෑ ලොක්හිඩ් පාවිච්ච්චි කරලාකාර්මික දැනුම නැතුව පැදලාද උඹ දැං පියෙක් වෙලා ඉන්නෙ ?![]()

කාර්මික දැනුම නැතුව පැදලාද උඹ දැං පියෙක් වෙලා ඉන්නෙ ?![]()
කොස්වත්තෙන් ජබුක්...... 
පිස්සුද සහෝ අපි හොඳට කොන්ට්‍රෝල් එකේ වාහන එලවන කස්ටිය..... ට්‍රේනින් ගියේ සෑහෙන්න ඉස්සර......![]()
කන්ට්‍රෝල් නැති වේවා.......!! 
ආහ්හ්හ් මූ මටත් ආතල් එකක් දුන්න සිංහල භාෂාව සඳහා අංක 1 ඔබන්න කියල![]()

බඩ යනකොට තොට තේරෙයි "ද ආතල් ඒක ඔෆ් සන්ත්රාසය".........![]()
රිදිලා සෑහෙන්න...... 
ridila....මේවා සමාන කරන්න හදන්නේ උඹට වෙන තියෙන වැඩක් බලාගනින්......


ridila....![]()
සහෝදරයෝ වගේ ෆිට් ඒකෙන් උඹලාව ආශ්‍රය කරන මට මේ වෙලාවේ උඹලා එක්ක කිසිම තරහක් අවුලක් නෑ වරදවා හිතන්නෙපා...... මට මේ වෙලාවේ බොසාව කන්න තරම් කේන්තියෙන් ඉන්නේ...... හිත ඒකලාසෙන් සතුටින් මේකේ ඉන්න බෑ මම ටිකකට අවුට් වෙනවා......... කලින් මොනවා හරි අප්සට් කියවුනානම් සොරි........
බොසා ගේමද......??සහෝදරයෝ වගේ ෆිට් ඒකෙන් උඹලාව ආශ්‍රය කරන මට මේ වෙලාවේ උඹලා එක්ක කිසිම තරහක් අවුලක් නෑ වරදවා හිතන්නෙපා...... මට මේ වෙලාවේ බොසාව කන්න තරම් කේන්තියෙන් ඉන්නේ...... හිත ඒකලාසෙන් සතුටින් මේකේ ඉන්න බෑ මම ටිකකට අවුට් වෙනවා......... කලින් මොනවා හරි අප්සට් කියවුනානම් සොරි........
bossa gemada..kelimu gadolakin...

මිස්ටර් පෙරේරා ගේ පියාණන් ගේ අවසන් කටයුතු ආදිය කවදාද?????
දන්න එකෙක් කියහල්ල කෝ................
හෙට දිනයේ පැවැත්වේ..... 