හයියෝ මෙහෙමයි බං කතාව වුනේ..... ඔන්න ඉතිං හැමෝගෙම කුතුහලේ යන්න කියලා දැන්නම් මල වදේ......
එදා සඳුදා දවල් සංකපාලයා මේකේ චැට් ඒකෙන් ආවා..... "ආයුබෝවන් මේ ටෙක්ස්මාර්ට් ලංකා කස්ටමර් සේවය ඔබට කුමක්ද අවශ්‍ය" කියල..... (හරියටම ඩයලොග් දශමෙට නෑ ඉතිං හරිද.....) ඉතිං මම මූව බයිට් කරන්න හිතං කිව්වා "ආහ්හ් මල්ලි මට එහෙනං චිකන් කෑම එකක් දාන්න කියලා"..... ඒ පාර ඉතිං මූ කියපි මේක කොම්පියුටර් කඩයක් යකෝ මේකේ කොහෙද කෑම කියලා....... ඉතිං ඔහොම ඔහොම පොඩි චැටක් දාගෙන හිටියේ හවස් වෙනකන්ම...... ඉතිං අද මේ ටැග දැක්කම මම හිතුව සංකපාලයා මට ටැගක් දාලා කියලා එදා කතාවට.......
සියලු දුර්මත වාෂ්ප වේවා සිත් වලින්.......
ආහ්හ්හ් මූ මටත් ආතල් එකක් දුන්න සිංහල භාෂාව සඳහා අංක 1 ඔබන්න කියල

එකෙන්ම......





මුගේ උපැහැරණ.......