EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඊයේ ඩොකා ත් කිව්වා අදත් හවස් වෙනකං බලන්න අඩුවක් නැත්නම් ලේ චෙක කරමු කියලා...... ඔලුවත් විකාරයි....... ඒ අස්සේ මේ ඔෆිස් එකේ වාත...... පෙරාලගේ තාත්තාගේ මල ගෙදර යන්න හිතං හිටිය හවස ඒකත් බැරිවෙයි වගේ.......
    අද ටෙස්ට් එක ගන්න එක වඩා හොඳයි. වෙන මුකුත් නැතත් හිත නිදහස් ඕක පෙන්නගත්තාට පස්සෙ..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වැලි ගිහින් ඇඹරි ඇඹරි ඇති දැං :D

    ගානක් නැතුව ඇති කොහොමත් වැලි කඩදාසියෙන් මැද්දා වගේනේ ඇත්තේ පාවිච්චි කරන්න දීලම තෙල් මුදලාලිලාට.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: පිස්සු වගේ ඕයි..... එක පාර මොබිටෙල් එකයි, ඩයලොග් එකයි දෙකම කනේ...... ඒ අව් අස්සේ, ඔෆිස් එකේ මගේ ගේම් කාරයා, ඈසිස්ටන් මැනා, වැඩට එන්නලු..... උගේ *$#^%&@^*&^@* :angry:

    බස් දෙකක් ගලවගෙන, වීදුරු බීඩින් දානවා.... දැන් එකක් අරන් නොසල් ප්‍රෙෂර් කරන්න යන්නත් තියෙනවා...... මට ආතතිය දැන්........ :baffled::dull:

    ඉතිං වීදුරු බීඩින් දාන්න උඹ මොකටද...... දාන එවුන් කරයිනේ........

    මේ උඹ ඊයේ රෑ මළගෙදර ගියාද........?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොල දෙකකින්.. ප්‍රින්ටර් කේස් එකකට මට කෝල් කලා ;)
    ඒකට විස්ඳුම බොසාට කියලා දුන්නා. බොසා ගෝලයට විසඳුම කියන්න යන්කොට දන්නෙ ගෝලයා කස්ටමර්ගෙ ඔෆිසියෙන් ගිහින් කියලා.. :P

    :oo: කොස් මාමේ උඹ නම් දෙයියෙක් නෙවේ දේවාලයක් බං....... :D :yes: අර වැඩේ නම් හරි ගියේ නෑ හැබැයි..... බලමු උන්ට වයර්ලස් එකක් සෙට් කරවලා දෙන්න...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉතිං වීදුරු බීඩින් දාන්න උඹ මොකටද...... දාන එවුන් කරයිනේ........

    මේ උඹ ඊයේ රෑ මළගෙදර ගියාද........?

    :oo: මම මෙතන නොහිටියොත්, මුන් මොන පයන්නක් කරයිද දන්නේ නෑ..... :angry:

    :yes: ඊයේ ගියා, ලයිසන් නැතිව, බයික් එකක් ඩ්‍රයිව් කරන්....... :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: මම මෙතන නොහිටියොත්, මුන් මොන පයන්නක් කරයිද දන්නේ නෑ..... :angry:

    :yes: ඊයේ ගියා, ලයිසන් නැතිව, බයික් එකක් ඩ්‍රයිව් කරන්....... :rofl:

    අපෝ උඹ පලවෙනි වතාවටද බයික් පැද්දේ....... හොඳ වෙලාවට එහෙනං මම ආවේ නැත්තේ උඹලා එක්ක යන්න........
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :oo: මම මෙතන නොහිටියොත්, මුන් මොන පයන්නක් කරයිද දන්නේ නෑ..... :angry:

    :yes: ඊයේ ගියා, ලයිසන් නැතිව, බයික් එකක් ඩ්‍රයිව් කරන්....... :rofl:

    බයික් ඩ්‍රයිව් කරන්නෑ යකො බස් වගෙ ... රයිඩ් කරන්නෙ :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බයික් ඩ්‍රයිව් කරන්නෑ යකො බස් වගෙ ... රයිඩ් කරන්නෙ :P
    හැඬල් බාර් එක ගලවලා ඒ වෙනුවට බස් එකේ එන තඩි ස්ටියරිං වීල් එක හයි කරං ඩ්‍රයිව් කරලා තියෙන්නෙ :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හැඬල් බාර් එක ගලවලා ඒ වෙනුවට බස් එකේ එන තඩි ස්ටියරිං වීල් එක හයි කරං ඩ්‍රයිව් කරලා තියෙන්නෙ :P

    bike-with-steering-wheel-2.jpg
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හැඬල් බාර් එක ගලවලා ඒ වෙනුවට බස් එකේ එන තඩි ස්ටියරිං වීල් එක හයි කරං ඩ්‍රයිව් කරලා තියෙන්නෙ :P

    බස් බයික් කියල වෙනසක් නෑ නෙ ඉතින් ... පාර පුරා යන්නැති ඕක :baffled:

    අෆ්ෆටසිරි කිව්වලු දැන්නේ ඒක දැක්කේ........ අනේ මගේ පරණ පිනකට මූත් එක්ක නොගියේ.......

    :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොල දෙකකින්.. ප්‍රින්ටර් කේස් එකකට මට කෝල් කලා ;)
    ඒකට විස්ඳුම බොසාට කියලා දුන්නා. බොසා ගෝලයට විසඳුම කියන්න යන්කොට දන්නෙ ගෝලයා කස්ටමර්ගෙ ඔෆිසියෙන් ගිහින් කියලා.. :P
    :rolleyes::yes: :D එහෙට විදුලිය විසන්ධි කරලා අයියෙ...
    ආයෙ හවස 5ට ලු එන්නෙ කියලා කිව්වෙ... ඊට කලින් ආවොත් කෝල් කරන්නං කිව්වා...
    ඉතිං මං ඉදලා වැඩක් නෑ නෙ එතන.. ශොප් එකට ආවා :yes::dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl: පිස්සු වගේ ඕයි..... එක පාර මොබිටෙල් එකයි, ඩයලොග් එකයි දෙකම කනේ...... ඒ අව් අස්සේ, ඔෆිස් එකේ මගේ ගේම් කාරයා, ඈසිස්ටන් මැනා, වැඩට එන්නලු..... උගේ *$#^%&@^*&^@* :angry:

    බස් දෙකක් ගලවගෙන, වීදුරු බීඩින් දානවා.... දැන් එකක් අරන් නොසල් ප්‍රෙෂර් කරන්න යන්නත් තියෙනවා...... මට ආතතිය දැන්........ :baffled::dull:
    :dull: :baffled: මෙහෙං ඔෆිස් එකට මිනිස්සු ඇවිත්...අපි ලග නැති පාට්ස් අහනවෝ :dull: අහල හැරිලා යනවා.. එකෙක් ට වත් නෑ කිව්වෙ නෑ.. :no::rofl: හෙට දෙන්නං හෙඩ් ඔෆිස් එකේ තියෙනවා කිව්වා :yes::cool:
    ඒ අස්සෙ ගෑණූ ළමයිත් එනවා.. අනේ මන්දා :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: කොස් මාමේ උඹ නම් දෙයියෙක් නෙවේ දේවාලයක් බං....... :D :yes: අර වැඩේ නම් හරි ගියේ නෑ හැබැයි..... බලමු උන්ට වයර්ලස් එකක් සෙට් කරවලා දෙන්න...... :yes:
    :yes::yes:;)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rolleyes::yes: :D එහෙට විදුලිය විසන්ධි කරලා අයියෙ...
    ආයෙ හවස 5ට ලු එන්නෙ කියලා කිව්වෙ... ඊට කලින් ආවොත් කෝල් කරන්නං කිව්වා...
    ඉතිං මං ඉදලා වැඩක් නෑ නෙ එතන.. ශොප් එකට ආවා :yes::dull:

    ආහ්ග්හ් කඩේ මැනේජර්........ :rolleyes::P:rofl:
     
    Status
    Not open for further replies.