අද ටෙස්ට් එක ගන්න එක වඩා හොඳයි. වෙන මුකුත් නැතත් හිත නිදහස් ඕක පෙන්නගත්තාට පස්සෙ..ඊයේ ඩොකා ත් කිව්වා අදත් හවස් වෙනකං බලන්න අඩුවක් නැත්නම් ලේ චෙක කරමු කියලා...... ඔලුවත් විකාරයි....... ඒ අස්සේ මේ ඔෆිස් එකේ වාත...... පෙරාලගේ තාත්තාගේ මල ගෙදර යන්න හිතං හිටිය හවස ඒකත් බැරිවෙයි වගේ.......
පිස්සු වගේ ඕයි..... එක පාර මොබිටෙල් එකයි, ඩයලොග් එකයි දෙකම කනේ...... ඒ අව් අස්සේ, ඔෆිස් එකේ මගේ ගේම් කාරයා, ඈසිස්ටන් මැනා, වැඩට එන්නලු..... උගේ *$#^%&@^*&^@*


කොස් මාමේ උඹ නම් දෙයියෙක් නෙවේ දේවාලයක් බං.......
අර වැඩේ නම් හරි ගියේ නෑ හැබැයි..... බලමු උන්ට වයර්ලස් එකක් සෙට් කරවලා දෙන්න......


