EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl: අතවර නෙවේ, අද මම යනකොට, මු ගෑණු ලමයෙක් දැලේ දාගෙන..... ඔන්න ඒ ලමයට අද DVD Writer එකක් ගෙදරටම ගෙනිහින් දෙන්නත් බාර ගත්තා මේකා...... :P

    කොහොමෙන්හරි සන්කපාලයට චීත්ත කෑල්ලක් සෙට් වුනොත් හොඳයි.;):rolleyes:
    චීත්ත විතරක් නෙමෙයි පොප්ලින්,සිල්ක්,ලේස් කෑලිත් අල්ලන්න වගේ යන්නෙ.. :P
    ඒක හොඳයි, උඹ බොසා නේ, නොදැක්ක සේ හිටු....;):cool:
    "නොදුටු සේම නෙතුපියාන ඉන්න ස්වාමිනේ" :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ දවස් ටිකේම දවල්ට කද්දි තරියාව මතක් වෙනවා.. :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    wal uura thama patta...:yes::cool: ammoo eda kapuwa thama mathak wenawa.....:D:D
    වස්ගමුව යන වැඩේ වෙනවා නං ආයේ වල් ඌරුමස් වලට ගේමක් දෙන්න පුලුවං වෙයි.. :)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl: අතවර නෙවේ, අද මම යනකොට, මු ගෑණු ලමයෙක් දැලේ දාගෙන..... ඔන්න ඒ ලමයට අද DVD Writer එකක් ගෙදරටම ගෙනිහින් දෙන්නත් බාර ගත්තා මේකා...... :P
    :oo: කෙල්ලෙක් නිසා නෙවෙයි බොල... ඔහේටම බිස්නස් එකක් කරලා දෙන්න ඕන නිසායි ගෙදරට යන පාරෙම නිසා ගෙනත් දෙන්නං කිව්වෙ.. ඒ මිනිස්සු ආයෙ හවස ශොප් එකට එන්ටෙන නෑ නෙ කොහොමත්.. ගෙනත් දෙන්න බෑ කිව්වා නං ඔය බිස්නස එක වෙන්නෙත් නෑ :frown:
    හිටපංකො.. ආයෙ නං මොකුත් කියන් නෑ මං :oo:
     
    • Like
    Reactions: gayankuwait

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: කෙල්ලෙක් නිසා නෙවෙයි බොල... ඔහේටම බිස්නස් එකක් කරලා දෙන්න ඕන නිසායි ගෙදරට යන පාරෙම නිසා ගෙනත් දෙන්නං කිව්වෙ.. ඒ මිනිස්සු ආයෙ හවස ශොප් එකට එන්ටෙන නෑ නෙ කොහොමත්.. ගෙනත් දෙන්න බෑ කිව්වා නං ඔය බිස්නස එක වෙන්නෙත් නෑ :frown:
    හිටපංකො.. ආයෙ නං මොකුත් කියන් නෑ මං :oo:
    ඕව ගනන්ගන්න එපා, හවසට ගෙනිහින්දීල, හයිකරලා දෙන්න.:cool:
     
    kingdewi

    Well-known member
  • :oo: කෙල්ලෙක් නිසා නෙවෙයි බොල... ඔහේටම බිස්නස් එකක් කරලා දෙන්න ඕන නිසායි ගෙදරට යන පාරෙම නිසා ගෙනත් දෙන්නං කිව්වෙ.. ඒ මිනිස්සු ආයෙ හවස ශොප් එකට එන්ටෙන නෑ නෙ කොහොමත්.. ගෙනත් දෙන්න බෑ කිව්වා නං ඔය බිස්නස එක වෙන්නෙත් නෑ :frown:
    හිටපංකො.. ආයෙ නං මොකුත් කියන් නෑ මං :oo:

    malli bosa amaruwe watuneth oyawage computer case ekakata gihin thamai:P
    eekai oya ubata kiyanna aththe :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕව ගනන්ගන්න එපා, හවසට ගෙනිහින්දීල, හයිකරලා දෙන්න.:cool:
    :yes::yes::D බාරගත්ත වැඩේ කරනවා

    malli bosa amaruwe watuneth oyawage computer case ekakata gihin thamai:P
    eekai oya ubata kiyanna aththe :yes:
    8.gif
    :baffled: එහෙනං ඌ :baffled: නෑ නෑ එයා.. වැ‍ටිච්ච ලිදේ මං වැටෙනවට අකමැති නිසා තමා මේවා කරන්නෙ...
    අනේ...:love: අන්න ලොක්කො :cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes::yes::D බාරගත්ත වැඩේ කරනවා

    8.gif
    :baffled: එහෙනං ඌ :baffled: නෑ නෑ එයා.. වැ‍ටිච්ච ලිදේ මං වැටෙනවට අකමැති නිසා තමා මේවා කරන්නෙ...
    අනේ...:love: අන්න ලොක්කො :cool:
    :P:lol::lol:
    ඒකම නෙමේ, ඔයා කසාදයක් කරගත්තොත් ඔතන බලාගන්න කෙනෙක් නැතිවෙයි කියල බය ඇති.....:rolleyes:
    මොකද ලොක්කට අහම්බෙන් හරි හම්බවෙලා තියෙන්නේ හොඳ ගෑනු දරුවෙක්. පව් අමාරුවේ වැටිලා ඒ දැරිවි.:baffled:
     
    Status
    Not open for further replies.