අතවර නෙවේ, අද මම යනකොට, මු ගෑණු ලමයෙක් දැලේ දාගෙන..... ඔන්න ඒ ලමයට අද DVD Writer එකක් ගෙදරටම ගෙනිහින් දෙන්නත් බාර ගත්තා මේකා......
![]()
චීත්ත විතරක් නෙමෙයි පොප්ලින්,සිල්ක්,ලේස් කෑලිත් අල්ලන්න වගේ යන්නෙ..කොහොමෙන්හරි සන්කපාලයට චීත්ත කෑල්ලක් සෙට් වුනොත් හොඳයි.![]()

"නොදුටු සේම නෙතුපියාන ඉන්න ස්වාමිනේ"ඒක හොඳයි, උඹ බොසා නේ, නොදැක්ක සේ හිටු....![]()

අතවර නෙවේ, අද මම යනකොට, මු ගෑණු ලමයෙක් දැලේ දාගෙන..... ඔන්න ඒ ලමයට අද DVD Writer එකක් ගෙදරටම ගෙනිහින් දෙන්නත් බාර ගත්තා මේකා...... 

කෙල්ලෙක් නිසා නෙවෙයි බොල... ඔහේටම බිස්නස් එකක් කරලා දෙන්න ඕන නිසායි ගෙදරට යන පාරෙම නිසා ගෙනත් දෙන්නං කිව්වෙ.. ඒ මිනිස්සු ආයෙ හවස ශොප් එකට එන්ටෙන නෑ නෙ කොහොමත්.. ගෙනත් දෙන්න බෑ කිව්වා නං ඔය බිස්නස එක වෙන්නෙත් නෑ 

එහෙනං ඌ
අන්න ලොක්කො