ඒකම නෙමේ, ඔයා කසාදයක් කරගත්තොත් ඔතන බලාගන්න කෙනෙක් නැතිවෙයි කියල බය ඇති.....
මොකද ලොක්කට අහම්බෙන් හරි හම්බවෙලා තියෙන්නේ හොඳ ගෑනු දරුවෙක්. පව් අමාරුවේ වැටිලා ඒ දැරිවි.![]()


හොද ගෑණූ දරුවෙක් උනාට කොසු හරඹ එහෙත් ක්රියාත්මකයි නෙහ් ?

අමාරුවෙ වැටිලා කිව්වෙ ? බොසා බෙරේ ගහන්න බෑ බෑ කියනවද ?







