EK Married Club-5

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :P:lol::lol:
    ඒකම නෙමේ, ඔයා කසාදයක් කරගත්තොත් ඔතන බලාගන්න කෙනෙක් නැතිවෙයි කියල බය ඇති.....:rolleyes:
    මොකද ලොක්කට අහම්බෙන් හරි හම්බවෙලා තියෙන්නේ හොඳ ගෑනු දරුවෙක්. පව් අමාරුවේ වැටිලා ඒ දැරිවි.:baffled:
    :dull::rofl:
    හොද ගෑණූ දරුවෙක් උනාට කොසු හරඹ එහෙත් ක්‍රියාත්මකයි නෙහ් ? :rolleyes:
    අමාරුවෙ වැටිලා කිව්වෙ ? බොසා බෙරේ ගහන්න බෑ බෑ කියනවද ? :baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :dull::rofl:
    හොද ගෑණූ දරුවෙක් උනාට කොසු හරඹ එහෙත් ක්‍රියාත්මකයි නෙහ් ? :rolleyes:
    අමාරුවෙ වැටිලා කිව්වෙ ? බොසා බෙරේ ගහන්න බෑ බෑ කියනවද ? :baffled:
    කොසු හරඹ නිසා තමා ඕකව ඔහොමවත් හදාගෙන ඇත්තේ....:dull:
    බෙර කතාවක් නෙමෙයි. බලපන් බොසා රෑ 12 බැලුවත් කිරියේ, පැය 18 විතර කිරියේ. ගෙදර මෙලෝ වැඩක් (I G I හැර) කරන්නේ නැතුව ඇති. :rolleyes:;)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොසු හරඹ නිසා තමා ඕකව ඔහොමවත් හදාගෙන ඇත්තේ....:dull:
    බෙර කතාවක් නෙමෙයි. බලපන් බොසා රෑ 12 බැලුවත් කිරියේ, පැය 18 විතර කිරියේ. ගෙදර මෙලෝ වැඩක් (I G I හැර) කරන්නේ නැතුව ඇති. :rolleyes:;)
    :dull::dull:
    :baffled: ආතතිය වැඩියි කියන්නෙ බිස්නස් වැඩ නිසා :rolleyes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කොසු හරඹ නිසා තමා ඕකව ඔහොමවත් හදාගෙන ඇත්තේ....:dull:
    බෙර කතාවක් නෙමෙයි. බලපන් බොසා රෑ 12 බැලුවත් කිරියේ, පැය 18 විතර කිරියේ. ගෙදර මෙලෝ වැඩක් (I G I හැර) කරන්නේ නැතුව ඇති. :rolleyes:;)

    බොසා විතරක්යැ ... උඹලත් එහෙමනෙ ... විකිය විතරයි මන් හිතන්නෙ ගෙදර වැඩ නැති වෙලාවට මේ පැත්තෙ එන්නෙ :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බොසා විතරක්යැ ... උඹලත් එහෙමනෙ ... විකිය විතරයි මන් හිතන්නෙ ගෙදර වැඩ නැති වෙලාවට මේ පැත්තෙ එන්නෙ :P
    :oo::oo::no:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බොසා විතරක්යැ ... උඹලත් එහෙමනෙ ... විකිය විතරයි මන් හිතන්නෙ ගෙදර වැඩ නැති වෙලාවට මේ පැත්තෙ එන්නෙ :P

    ඔන්න අපිනම් රාජකාරි වෙලාවේ පමණි හරිය....... :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් ඉතින් උඹ රාජකාරී වෙළාවට විතරක් ඇවිල්ල කොරන හරියනම් අරුන්ට 24 hours thread එකේ ඉඳළවත් කරන්න බෑ :D :P
    :baffled:
    ජබුක්...;)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපේ බොසා..........කොළඹ ගියා....
    බඩු අරගෙන .........එන්න ගියා.....
    හම්බ කඩේ...........ගනං බලා.....
    සිංහ කඩේ ..........තුලට ගියා........

    ට්‍රැපික් එකේ.......පසුවෙන්නේ..........
    මමත් මෙහේ........හිදිමින්නේ........
    තවත් නැතේ ........බොස් එන්නේ............
    එයත් එහේ ............නිදියන්නේ...............:dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ගෙදර ගිහින් වගේ...:rolleyes:
    :yes:
    අපේ බොසා..........කොළඹ ගියා....
    බඩු අරගෙන .........එන්න ගියා.....
    හම්බ කඩේ...........ගනං බලා.....
    සිංහ කඩේ ..........තුලට ගියා........

    ට්‍රැපික් එකේ.......පසුවෙන්නේ..........
    මමත් මෙහේ........හිදිමින්නේ........
    තවත් නැතේ ........බොස් එන්නේ............
    එයත් එහේ ............නිදියන්නේ...............:dull:

    මුගෙ ආදර කවි:rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපේ බොසා..........කොළඹ ගියා....
    බඩු අරගෙන .........එන්න ගියා.....
    හම්බ කඩේ...........ගනං බලා.....
    සිංහ කඩේ ..........තුලට ගියා........

    ට්‍රැපික් එකේ.......පසුවෙන්නේ..........
    මමත් මෙහේ........හිදිමින්නේ........
    තවත් නැතේ ........බොස් එන්නේ............
    එයත් එහේ ............නිදියන්නේ...............:dull:
    අර ගෑනු ළමයාගේ ගෙදර උඹ යන එක වලක්වන්න කරපු කුමන්ත්‍රණයක්ද.....:rolleyes:
    මේ මහ රෑ කෙල්ලන්ගේ ගෙවල්වල ගිහින් ගුටිකැවට අපිනම් නෑ ඕං.....;)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අර ගෑනු ළමයාගේ ගෙදර උඹ යන එක වලක්වන්න කරපු කුමන්ත්‍රණයක්ද.....:rolleyes:
    මේ මහ රෑ කෙල්ලන්ගේ ගෙවල්වල ගිහින් ගුටිකැවට අපිනම් නෑ ඕං.....;)
    :dull: :rolleyes: හ්ම්ම් හ්ම්ම්.. කිව්වට පස්සෙ තමා මටත් ඒක කම්පනා උනේ.. මේකා මාව දාලා තනියෙං යන්නද දන්නෑ :baffled: :rofl::rofl::rofl:;)

    නර්ස් අංකල්ලා දෙන්නෙක්ම ඉන්න නිසයි අපි දෙන්නා බය නැතුව යන්නෙ :cool::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :oo:
    ඒ පාර බොසාට ආදරේ කරන්න පටන්අරන් වගේ.....
    2.gif
    හොදට හිටිය සංක මලයා:dull:
    :oo: තේරිච්ච තරම තමා ඔයා ඉතිං :frown:
    කරවෙලා මුගෙ ඔලුව අව්වට :frown:
    :baffled::frown:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒක නෙවෙයි ගයියෝ ... අපේ අළුත් ඕපනින් බැටා කොහොමද ... ජයසූරිය වගෙනෙ කෙලින්නෙ :cool:
    8.gif
    දෙයියනේ අද මැච් එකක් තිබුනා නේද ? :baffled::baffled::baffled::baffled:
    අයියෝ අපරාදෙ :dull:
    මොකෝ මොකෝ උනේ ? :rolleyes::rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.