ආරංචියක් ආවා, අද ගොඩක් නෙට් අවුල් කියලා.......
![]()
එහෙනං අද මදුරුවන්ට වාසි වෙයි.......

ආරංචියක් ආවා, අද ගොඩක් නෙට් අවුල් කියලා.......
![]()

දෙන්නටම සෑහෙන්න සුවයි....... දේදුනු නම් වැඩට ගියා....... දෝනිත් හොඳින් ඉන්නවා....... ස්තුතියි කොසා මාමේ ඇහුවට.......![]()


යහතින් සිටිමි....ආලෝ මිණිපුර වැසියා........ කොහොමද ඉතිං....... ?![]()

යහතින් සිටිමි....
දෝනිට සනීපයි කියල දැක්කා, සතුටුයි....![]()

බබා ඇක්ටිව් නම් බයවෙන්න එපා....ඔව් මිණියෝ ඒක පාරටම පෝය දවසේ රෑ ඇඟ රස්නේ වෙලා උණ ගත්තානේ..... පෙරේදා ඩොකාට පෙන්නලා බෙහෙත් දුන්න...... දැන් සනීපයි........ ඒත් උණ හැදිලා තුන්වෙනි දවස නිසා සෑහෙන කල්පනාවෙන් ඉන්නේ....... ඒ අස්සේ දෝනිගෙන් දෙදුනුටත් හැදිලා මට පට්ට සැප දෙන්නා ගැනම බලලා.......![]()
බබා ඇක්ටිව් නම් බයවෙන්න එපා....
වැස්ස පටන්ගත්තනේ, ඒක නිසා වෙන්න ඕනි. මේ පැත්තේ ආයෙත් ඩෙංගු එපිඩමික් එකක් යනවා. ආයෙත් ඩෙංගු ලෙඩ්ඩුන්ගෙන් වාට්ටු පිරිලා.


එල එල...... වැඩේ අල නොවෙන්න පුළුවන් උදව්වක් කරොත් හොඳා........
යකෝ Official Hardware Supplier අද සුභාවිත වෙනවා මාළඹේ මචන් එකේම......

යකෝ Official Hardware Supplier අද සුභාවිත වෙනවා මාළඹේ මචන් එකේම......
![]()
![]()
කිඹුලා අනුමත කරන එකක් නෑ. බාවෙන් එකක් දෙයි මූ අනුමත් වෙන්න හැදුවොත්.සුභාවිත වෙන ගමන්ම අනුමත වෙන්නද ප්ලෑන් එක අද.......?




කොහෙත් ම නැත.....සුභාවිත වෙන ගමන්ම අනුමත වෙන්නද ප්ලෑන් එක අද.......?





කිඹුලා අනුමත කරන එකක් නෑ. බාවෙන් එකක් දෙයි මූ අනුමත් වෙන්න හැදුවොත්.![]()
නැත්නම් මුන් අනුමත වෙලා මොනවයින් මොනවා කරයිද දන්නේ නෑ.......කොහෙත් ම නැත.....
අනුමත වීම තහනම් කොට තිබෙන අතර, මෘදු මත්පැන් වලට ද එය බලපාන ලෙස නීති පනවා තිබේ....![]()

බයි ද වේ මෘදු මත්පැන් කිව්වේ......? 
beer,wine,corex dඉතා යහපති.......බයි ද වේ මෘදු මත්පැන් කිව්වේ......?
![]()
