මද්‍යසාර ප්‍රතිශතය 12%ට වඩා අඩු මද්‍යසාර වර්ග.......ඉතා යහපති.......බයි ද වේ මෘදු මත්පැන් කිව්වේ......?
![]()
බීර, ස්ටවුට්,ලාගර්,වයින් සහ සමහර සයිඩර් වර්ග මෙයට ඇතුලත් යැ.
මද්‍යසාර ප්‍රතිශතය 12%ට වඩා අඩු මද්‍යසාර වර්ග.......ඉතා යහපති.......බයි ද වේ මෘදු මත්පැන් කිව්වේ......?
![]()
මද්‍යසාර ප්‍රතිශතය 12%ට වඩා අඩු මද්‍යසාර වර්ග.......
බීර, ස්ටවුට්,ලාගර්,වයින් සහ සමහර සයිඩර් වර්ග මෙයට ඇතුලත් යැ.
ඕක ගැසීමේ අතුරුඵලයක් ලෙස කැස්ස, හෙම්බිරිස්සාව, උගුරෙඅමාරු සුව වෙනු ඇත..මේක භයානකයි ඔක්කොටම වඩා.....![]()

ginger ale දෙන්න තියෙන්නෙ..ginger beer ද තහනම් කරොත් හොඳයි....... නැත්නම් මුන් beer නැති දුකට ginger beer වුනත් ගසන්නට බැරි නෑ.......

ඕක ගැසීමේ අතුරුඵලයක් ලෙස කැස්ස, හෙම්බිරිස්සාව, උගුරෙඅමාරු සුව වෙනු ඇත..![]()

මේ මම අදයි දැක්කේ අර රත්තරං ගේ ත්‍රෙඩ් එකේ ඔයා පාවිච්චි කරපු වාහන සැට් ඒක...... පට්ටයි ආ.......![]()

කොසා සල්ලිකාරයා ... නාකි ඉළංදාරියා![]()
)සුභාවිත වෙන ගමන්ම අනුමත වෙන්නද ප්ලෑන් එක අද.......?
මම දන්නෙත් නෑ.... දැක්කෙත් නෑ......

කිඹුලා අනුමත කරන එකක් නෑ. බාවෙන් එකක් දෙයි මූ අනුමත් වෙන්න හැදුවොත්.![]()

කොහෙත් ම නැත.....
අනුමත වීම තහනම් කොට තිබෙන අතර, මෘදු මත්පැන් වලට ද එය බලපාන ලෙස නීති පනවා තිබේ....![]()
මේක යකාගේ ආණ්ඩුවක්නේ.......
අපි මාළඹේ මචන් - II එකේ සුභාවිත වෙනවා එහෙනම්.......
සසලිටාත් එනවනේ...... 
මම දන්නෙත් නෑ.... දැක්කෙත් නෑ......
![]()
![]()
ගෙදරින් එලියට බහින්නෙ නැති ලමිස්සියන්ට මොන වාහනද..කොසා සල්ලිකාරයා ... නාකි ඉළංදාරියා![]()

මේක යකාගේ ආණ්ඩුවක්නේ.......
අපි මාළඹේ මචන් - II එකේ සුභාවිත වෙනවා එහෙනම්.......
සසලිටාත් එනවනේ......
![]()

ගෙදරින් එලියට බහින්නෙ නැති ලමිස්සියන්ට මොන වාහනද..![]()

කොසුපාරෙ සැරට තමයි එහෙනං උඹට සුබාවිත වෙන්න වෙන්නෙමේක යකාගේ ආණ්ඩුවක්නේ.......
අපි මාළඹේ මචන් - II එකේ සුභාවිත වෙනවා එහෙනම්.......
සසලිටාත් එනවනේ......
![]()

දැක්කෙත් නෑ දන්නෙත් නෑ..... (කොපිරයිට්ස් කාගේ උනත් කමක් නෑ කොසා මාමාගෙන් අසාගන්නට බැරියෝ ඕවට උල්පන්දම් දීලා......)

ගෙදරින් එලියට බහින්නෙ නැති ලමිස්සියන්ට මොන වාහනද..![]()
අපිනම් දුප්පත් කම නිසා තමයි තාම වාහනයක් ගන්න බැරුව ඉන්නෙ 