EK Married Club-5

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉතා යහපති....... :cool::cool: බයි ද වේ මෘදු මත්පැන් කිව්වේ......? :confused:
    මද්‍යසාර ප්‍රතිශතය 12%ට වඩා අඩු මද්‍යසාර වර්ග.......
    බීර, ස්ටවුට්,ලාගර්,වයින් සහ සමහර සයිඩර් වර්ග මෙයට ඇතුලත් යැ.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මද්‍යසාර ප්‍රතිශතය 12%ට වඩා අඩු මද්‍යසාර වර්ග.......
    බීර, ස්ටවුට්,ලාගර්,වයින් සහ සමහර සයිඩර් වර්ග මෙයට ඇතුලත් යැ.

    ginger beer ද තහනම් කරොත් හොඳයි....... නැත්නම් මුන් beer නැති දුකට ginger beer වුනත් ගසන්නට බැරි නෑ.......
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේක භයානකයි ඔක්කොටම වඩා..... :P
    ඕක ගැසීමේ අතුරුඵලයක් ලෙස කැස්ස, හෙම්බිරිස්සාව, උගුරෙඅමාරු සුව වෙනු ඇත.. :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ginger beer ද තහනම් කරොත් හොඳයි....... නැත්නම් මුන් beer නැති දුකට ginger beer වුනත් ගසන්නට බැරි නෑ.......
    ginger ale දෙන්න තියෙන්නෙ.. :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඕක ගැසීමේ අතුරුඵලයක් ලෙස කැස්ස, හෙම්බිරිස්සාව, උගුරෙඅමාරු සුව වෙනු ඇත.. :P

    නියමිත මාත්‍රාවට ගතහොත් පමණි.....

    මේ මම අදයි දැක්කේ අර රත්තරං ගේ ත්‍රෙඩ් එකේ ඔයා පාවිච්චි කරපු වාහන සැට් ඒක...... පට්ටයි ආ....... :cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොසා සල්ලිකාරයා ... නාකි ඉළංදාරියා :yes:

    දැක්කෙත් නෑ දන්නෙත් නෑ..... (කොපිරයිට්ස් කාගේ උනත් කමක් නෑ කොසා මාමාගෙන් අසාගන්නට බැරියෝ ඕවට උල්පන්දම් දීලා...... :P)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොහෙත් ම නැත.....:angry::angry:
    අනුමත වීම තහනම් කොට තිබෙන අතර, මෘදු මත්පැන් වලට ද එය බලපාන ලෙස නීති පනවා තිබේ....:D:yes::dull:

    :frown: මේක යකාගේ ආණ්ඩුවක්නේ....... :angry: අපි මාළඹේ මචන් - II එකේ සුභාවිත වෙනවා එහෙනම්....... :yes: සසලිටාත් එනවනේ...... :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown: මේක යකාගේ ආණ්ඩුවක්නේ....... :angry: අපි මාළඹේ මචන් - II එකේ සුභාවිත වෙනවා එහෙනම්....... :yes: සසලිටාත් එනවනේ...... :P
    කොසුපාරෙ සැරට තමයි එහෙනං උඹට සුබාවිත වෙන්න වෙන්නෙ :D
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    දැක්කෙත් නෑ දන්නෙත් නෑ..... (කොපිරයිට්ස් කාගේ උනත් කමක් නෑ කොසා මාමාගෙන් අසාගන්නට බැරියෝ ඕවට උල්පන්දම් දීලා...... :P)

    :baffled:

    ගෙදරින් එලියට බහින්නෙ නැති ලමිස්සියන්ට මොන වාහනද.. :P

    :P අපිනම් දුප්පත් කම නිසා තමයි තාම වාහනයක් ගන්න බැරුව ඉන්නෙ :rolleyes:
     
    Status
    Not open for further replies.