EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආතතිය අඩු කරගන්න ඩිස්කස් ටිකක් ඇතිකරන්න මේ දවස් වල මහන්සි ගන්නවා :P

    ඇකුරියම් එකේ යකෝ අඩි හතරේ ටැංකියයි ඉස්ටන්ඩ් එකයි වහලෙයි රු 25000.00 ඉල්ලනවා:angry:
    මම ටැංකිය විතරක් විදුරු කඩේකින් ඇහුවා 5000 යි ඉස්ටන්ඩ් එක 3000 වහලේ 1750
    බලපං මුන්ගේ ලාබෙ එකකින් රු 15000:angry:

    පිස්සුද බං උඹට ඔය ඩිස්කස් ඇති කරන්න හදන්නේ..... වාත එකෙත් උපරිම ඔය ජාතියේ මාළු.... ලාවට හරි වතුර වෙනස් වුනොත් මෙන්න මූ කුරියා ගහලා වගේ උඩ පාවෙනවා..... අපේ මාමා කෙනෙක් ආසාවට ඇති කරන්න අරගෙන අන්තිමට එපාම වෙලා කාටද මන්දා නිකන්ම දීලා තිබුනා....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තාම ගත්තේ නැහැ බන් මුන් එක එක එව්වා කියනවා
    ඕක ෆට්ට අමාරුයි කියලා :oo:

    සහතික ඇත්ත අනිත් එවුන්ගේ කතාව....... ඕකුන්ව ඇති කරනවාට වඩා පහසුයි වැඩිහිටි නිවාසෙකින් වයසක කෙනෙක්ව ගෙදර එක්ක ඇවිත් සාත්තු සප්පායම් කරනවා.......
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    පට්ට වියදමක් යනව ඔය මාළු ඇතිකරන කෙරුවාවටනම් ... :baffled:
    ඔව් බන් :dull:

    පිස්සුද බං උඹට ඔය ඩිස්කස් ඇති කරන්න හදන්නේ..... වාත එකෙත් උපරිම ඔය ජාතියේ මාළු.... ලාවට හරි වතුර වෙනස් වුනොත් මෙන්න මූ කුරියා ගහලා වගේ උඩ පාවෙනවා..... අපේ මාමා කෙනෙක් ආසාවට ඇති කරන්න අරගෙන අන්තිමට එපාම වෙලා කාටද මන්දා නිකන්ම දීලා තිබුනා....
    ඔය.... මේ විදියට කියපු විසිවෙනි එකාද කොහේදෝ
    :dull:
    :P:rofl::D:D:D

    මොකක්ද ජාතිය...... මමනං B- ලු......

    මගේ කලවන් (ජාතකේ අවුලක් හින්ද නෙවෙයි ) මට එහෙම හිතෙවා බන් :P
    සහතික ඇත්ත අනිත් එවුන්ගේ කතාව....... ඕකුන්ව ඇති කරනවාට වඩා පහසුයි වැඩිහිටි නිවාසෙකින් වයසක කෙනෙක්ව ගෙදර එක්ක ඇවිත් සාත්තු සප්පායම් කරනවා.......
    සිරාවටම කියන්නේ මාමාගෙන් පොඩ්ඩක් අහලා බලපන් මලයා අමාරු මොන කෙස්ද ඒවා මග හරගන්නේ කෙසේද කියලා :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    B negative.
    Blood Donate karapan malli:yes:

    ලඟකදී තමයි දැනගත්තේ ජාතිය..... තම ලේ දීලා නෑ කිං අයියේ එක වතාවක්වත්...... ආසයි දෙන්නත් මොකද මේ ජාතිය හිඟයි කියලා ඩොකාත් කිව්වා....... :yes::yes:
     
    kingdewi

    Well-known member
  • ලඟකදී තමයි දැනගත්තේ ජාතිය..... තම ලේ දීලා නෑ කිං අයියේ එක වතාවක්වත්...... ආසයි දෙන්නත් මොකද මේ ජාතිය හිඟයි කියලා ඩොකාත් කිව්වා....... :yes::yes:

    eka thamai..:yes:
    demu demu

    wikiyage lee nil pataluda?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔය.... මේ විදියට කියපු විසිවෙනි එකාද කොහේදෝ
    :dull:

    මගේ කලවන් (ජාතකේ අවුලක් හින්ද නෙවෙයි ) මට එහෙම හිතෙවා බන් :P

    සිරාවටම කියන්නේ මාමාගෙන් පොඩ්ඩක් අහලා බලපන් මලයා අමාරු මොන කෙස්ද ඒවා මග හරගන්නේ කෙසේද කියලා :rolleyes:

    තව සෑහෙන අය කියයි ඕක....... :P

    ඇයි චෙක් කරලා බැලුවේ නැද්ද......... දැනගෙන ඉන්න එක වැදගත් හදිස්සියකදී එහෙම.......

    මාමා ඔය නඩුවට කර ගහලා දැන් අවුරුදු 5කටත් වැඩි මට මතක හැටියට....... වතුර තමයි අවුලක් වුනොත් මූට සෑහෙන්න බලපාන්නේ...... පොඩ්ඩ බැරි වුනොත් කෙලින්ම පාවේ ජලා..... :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    eka thamai..:yes:
    demu demu

    wikiyage lee nil pataluda?

    ලේ දන් දෙන්න ආසයි බයයි සීන් එකක් තියෙන්නේ....... එක පාරක් ඉස්කෝලේ එවුන් සැට් කරපු එකකට යන්නම හිතන හිටියට කරුමෙට උන හැදිලා එක මිස වුනා....... එතකොට දැනගෙන හිටියෙත් නෑ ලේ ජාතිය මොකක්ද කියලා.......
     
    kingdewi

    Well-known member
  • ලේ දන් දෙන්න ආසයි බයයි සීන් එකක් තියෙන්නේ....... එක පාරක් ඉස්කෝලේ එවුන් සැට් කරපු එකකට යන්නම හිතන හිටියට කරුමෙට උන හැදිලා එක මිස වුනා....... එතකොට දැනගෙන හිටියෙත් නෑ ලේ ජාතිය මොකක්ද කියලා.......

    aye demu:cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම මම එහෙනං එහෙනං ගියා ගියා කිව්වා කිව්වා ඔන්න ඔන්න හැමෝටම හැමෝටම...... සුභ සුභ රාත්‍රියක් රාත්‍රියක් වේවා වේවා.......
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    wikiya waren..check karala dennam
    කටු ගහන්නේ නැතිව ඕක චෙක් කරන්න බැරිද බන් :oo:
    මම ලේ ගැලුමක් හරි දෙනවා කටු ගහන්නේ නැතිව ගන්නවානම්
    ඔය කටු ගැහිල්ලට විලිලජ්ජාවේ සන්තොශේ බහ මම ෆට්ට බයයි බන් :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    තව සෑහෙන අය කියයි ඕක....... :P

    ඇයි චෙක් කරලා බැලුවේ නැද්ද......... දැනගෙන ඉන්න එක වැදගත් හදිස්සියකදී එහෙම.......

    මාමා ඔය නඩුවට කර ගහලා දැන් අවුරුදු 5කටත් වැඩි මට මතක හැටියට....... වතුර තමයි අවුලක් වුනොත් මූට සෑහෙන්න බලපාන්නේ...... පොඩ්ඩ බැරි වුනොත් කෙලින්ම පාවේ ජලා..... :rofl:
    පණ්ඩිතයා වෙන්නේ නැතිව මාමා ගෙන් අහපියකෝ :frown:
     
    Status
    Not open for further replies.