තාම ගත්තේ නැහැ බන් මුන් එක එක එව්වා කියනවාඉතින් දැන් ආතතිය හොඳ උනාද![]()
ඕක ෆට්ට අමාරුයි කියලා

තාම ගත්තේ නැහැ බන් මුන් එක එක එව්වා කියනවාඉතින් දැන් ආතතිය හොඳ උනාද![]()

තාම ගත්තේ නැහැ බන් මුන් එක එක එව්වා කියනවා
ඕක ෆට්ට අමාරුයි කියලා![]()

ආතතිය අඩු කරගන්න ඩිස්කස් ටිකක් ඇතිකරන්න මේ දවස් වල මහන්සි ගන්නවා
ඇකුරියම් එකේ යකෝ අඩි හතරේ ටැංකියයි ඉස්ටන්ඩ් එකයි වහලෙයි රු 25000.00 ඉල්ලනවා
මම ටැංකිය විතරක් විදුරු කඩේකින් ඇහුවා 5000 යි ඉස්ටන්ඩ් එක 3000 වහලේ 1750
බලපං මුන්ගේ ලාබෙ එකකින් රු 15000![]()
ඔව් ඔව් උබ ඉන්න තැනට වඩා කිලෝමීටර 20 ක් විතර ඈතයි
මගේ ගෘප් එක ඔහේ නැහැ![]()





තාම ගත්තේ නැහැ බන් මුන් එක එක එව්වා කියනවා
ඕක ෆට්ට අමාරුයි කියලා![]()
මොකක්ද ජාතිය...... මමනං B- ලු......

ඔව් බන්පට්ට වියදමක් යනව ඔය මාළු ඇතිකරන කෙරුවාවටනම් ...![]()

ඔය.... මේ විදියට කියපු විසිවෙනි එකාද කොහේදෝපිස්සුද බං උඹට ඔය ඩිස්කස් ඇති කරන්න හදන්නේ..... වාත එකෙත් උපරිම ඔය ජාතියේ මාළු.... ලාවට හරි වතුර වෙනස් වුනොත් මෙන්න මූ කුරියා ගහලා වගේ උඩ පාවෙනවා..... අපේ මාමා කෙනෙක් ආසාවට ඇති කරන්න අරගෙන අන්තිමට එපාම වෙලා කාටද මන්දා නිකන්ම දීලා තිබුනා....

මොකක්ද ජාතිය...... මමනං B- ලු......

සිරාවටම කියන්නේ මාමාගෙන් පොඩ්ඩක් අහලා බලපන් මලයා අමාරු මොන කෙස්ද ඒවා මග හරගන්නේ කෙසේද කියලාසහතික ඇත්ත අනිත් එවුන්ගේ කතාව....... ඕකුන්ව ඇති කරනවාට වඩා පහසුයි වැඩිහිටි නිවාසෙකින් වයසක කෙනෙක්ව ගෙදර එක්ක ඇවිත් සාත්තු සප්පායම් කරනවා.......

B negative.
Blood Donate karapan malli![]()


ලඟකදී තමයි දැනගත්තේ ජාතිය..... තම ලේ දීලා නෑ කිං අයියේ එක වතාවක්වත්...... ආසයි දෙන්නත් මොකද මේ ජාතිය හිඟයි කියලා ඩොකාත් කිව්වා.......![]()

ඔය.... මේ විදියට කියපු විසිවෙනි එකාද කොහේදෝ
මගේ කලවන් (ජාතකේ අවුලක් හින්ද නෙවෙයි ) මට එහෙම හිතෙවා බන්
සිරාවටම කියන්නේ මාමාගෙන් පොඩ්ඩක් අහලා බලපන් මලයා අමාරු මොන කෙස්ද ඒවා මග හරගන්නේ කෙසේද කියලා![]()


eka thamai..
demu demu
wikiyage lee nil pataluda?
ලේ දන් දෙන්න ආසයි බයයි සීන් එකක් තියෙන්නේ....... එක පාරක් ඉස්කෝලේ එවුන් සැට් කරපු එකකට යන්නම හිතන හිටියට කරුමෙට උන හැදිලා එක මිස වුනා....... එතකොට දැනගෙන හිටියෙත් නෑ ලේ ජාතිය මොකක්ද කියලා.......

aye demu![]()

කටු ගහන්නේ නැතිව ඕක චෙක් කරන්න බැරිද බන්wikiya waren..check karala dennam


පණ්ඩිතයා වෙන්නේ නැතිව මාමා ගෙන් අහපියකෝතව සෑහෙන අය කියයි ඕක.......
ඇයි චෙක් කරලා බැලුවේ නැද්ද......... දැනගෙන ඉන්න එක වැදගත් හදිස්සියකදී එහෙම.......
මාමා ඔය නඩුවට කර ගහලා දැන් අවුරුදු 5කටත් වැඩි මට මතක හැටියට....... වතුර තමයි අවුලක් වුනොත් මූට සෑහෙන්න බලපාන්නේ...... පොඩ්ඩ බැරි වුනොත් කෙලින්ම පාවේ ජලා.....![]()
