EK Married Club-5

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඒක විතරක්නම් මොකද, විපක්ෂේ ඉඳන් ආණ්ඩුව පතුරුගපු උන් දැන් ආණ්ඩුවට පැනල ගහන ගැහිල්ල දැක්කම එපා වෙනවා.:dull:

    :dull:

    අනිවා පැනපු එවුන්ට බඩු හම්බවෙනවා....:yes::rolleyes:

    දැන්නම් ඇතුළෙම එවුන් මරාගන්න ගානට ඇවිල්ල තියෙනව :D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :dull:



    දැන්නම් ඇතුළෙම එවුන් මරාගන්න ගානට ඇවිල්ල තියෙනව :D
    ඒත්, අපිට ආදරේ නිසා නෙමෙයිනේ මචන්. ගහගන්න පුළුවන් ප්‍රමාණවල වෙනස නිසා.:dull:
    රටට, ජනතාවට ආදරේ නායකයෝ ටිකක් බිහිවෙන ලකුණක්වත් නෑ. :(
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඒත්, අපිට ආදරේ නිසා නෙමෙයිනේ මචන්. ගහගන්න පුළුවන් ප්‍රමාණවල වෙනස නිසා.:dull:
    රටට, ජනතාවට ආදරේ නායකයෝ ටිකක් බිහිවෙන ලකුණක්වත් නෑ. :(

    ඔව් ඒකනම් ඇත්ත :baffled:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl::P ආ කොස් මාමේ, අර වැඩේ කරන්න පුලුවන් කියලා කිඹුල් මාමා කිව්වා..... :yes:
    එල! එහෙම නං මහා සමු ගැනීම ඒ විදියට කරමු.. :cool:
    උඹට 10 mins කිව්වනෙ ගෙදෙට්ට ඉතින් ඩවුන්ලෝඩ් කරන ඒවත් කරගෙනම යත හැකිනෙ :rofl:



    :rofl:

    UPS මොනවද බන් තියෙන්නෙ උඹ ළඟ ?
    අලුත් මදර්බෝඩ්, ලික්විඩයිස‍ර් ගන්න ඕනෙ වෙලාද? :P
    පුහ්හ්..... මෙන්න මූත් එපාර පඩි ගැන කියෝනවා....... මොකෝ රත්නේ පඩි දෙන්නේ නැද්ද.....?

    පිස්සු කතා කරනවද බං මේ පඩියෙන් ජිවත් වෙන්න නම් බඳින්නේ නැතුව ඉන්න ඕනේ.......
    ඈ? දැං උඹ ලිහාගෙනද ඔය ඉන්නෙ? :oo: :P
    හනිමූන් දවසේ රෑ උඹ කලන්තේ දාල වැටිලා හිටියා කියන්නේ ඒකද....:baffled::dull:
    :shocked: :rofl: :lol:
    වෙන මුකුත් කියන්නෙ නෑ..
    මට හිතෙන්නේ ගණන් උස්සන්න ඕන නිසා කොලබින් යන උන් ගේන්නේ පොඩ්ඩයි. ආණ්ඩුවට බැරිද විසිකරන ටික ගෙනත් අඩුවට දෙන්න.:frown:

    ආණ්ඩුවේ එවුන්ගේ කයියයි පඩ ගඳයි විතරයි....... මහා ලොකුවට නැව් ටෝක් දීලා අර කූඩ නිතිය ගෙනාවා..... දැන් කෝ ඒවා....... කිසිම සැලැස්මක් නෑ ආණ්ඩුවට......

    සිරාවටම පුද්ගලික අංශෙ අයට ඔය විකිනෙන්නේ නැති ඒවා කෙලින්ම කොළඹ ගේන්න, ගෙනත් අඩු ගානට දෙන්න ක්‍රමයක් හදන්න බැරිද........? එක්කෝ හමුදාව මැදිහත් වෙලා කරන්න ඕනේ...... කරන්න හැදුවත් එක යට ගියා මම හිතන්නේ...... මේ බත්තරමුල්ලේ රණවිරු එකේ ටික දවසක්නම් කළා සෙනග හිටු කියලා.......
    විවෘත්ත ආර්තිකෙදී ඕවා නවත්තන්න බෑ. පුද්ගලික අංශයට බල කරන්න බෑ අනුමත අඩුමිලට වඩා අඩුවට දෙන්න කියලා..
    හමුදාවෙන් එලවලු දාන්න ගියාම කට්ටිය මැරෙන්න හැදුවෙ රනවිරුවන්ව හෑල්ලුවට පත් කරනවා කියලා.. :rolleyes:
     
    Status
    Not open for further replies.