ඒක විතරක්නම් මොකද, විපක්ෂේ ඉඳන් ආණ්ඩුව පතුරුගපු උන් දැන් ආණ්ඩුවට පැනල ගහන ගැහිල්ල දැක්කම එපා වෙනවා.![]()

අනිවා පැනපු එවුන්ට බඩු හම්බවෙනවා....![]()
දැන්නම් ඇතුළෙම එවුන් මරාගන්න ගානට ඇවිල්ල තියෙනව

ඒක විතරක්නම් මොකද, විපක්ෂේ ඉඳන් ආණ්ඩුව පතුරුගපු උන් දැන් ආණ්ඩුවට පැනල ගහන ගැහිල්ල දැක්කම එපා වෙනවා.![]()

අනිවා පැනපු එවුන්ට බඩු හම්බවෙනවා....![]()

ඒත්, අපිට ආදරේ නිසා නෙමෙයිනේ මචන්. ගහගන්න පුළුවන් ප්රමාණවල වෙනස නිසා.
දැන්නම් ඇතුළෙම එවුන් මරාගන්න ගානට ඇවිල්ල තියෙනව![]()


ඒත්, අපිට ආදරේ නිසා නෙමෙයිනේ මචන්. ගහගන්න පුළුවන් ප්රමාණවල වෙනස නිසා.
රටට, ජනතාවට ආදරේ නායකයෝ ටිකක් බිහිවෙන ලකුණක්වත් නෑ.![]()

සුබ ගමන්....
සතිඅන්තයේ තරහ කරගන්න නම් එපා, රොමැන්ටික් වෙන එකක් නෑ....![]()


එල! එහෙම නං මහා සමු ගැනීම ඒ විදියට කරමු..ආ කොස් මාමේ, අර වැඩේ කරන්න පුලුවන් කියලා කිඹුල් මාමා කිව්වා.....
![]()

අලුත් මදර්බෝඩ්, ලික්විඩයිසර් ගන්න ඕනෙ වෙලාද?උඹට 10 mins කිව්වනෙ ගෙදෙට්ට ඉතින් ඩවුන්ලෝඩ් කරන ඒවත් කරගෙනම යත හැකිනෙ
![]()
UPS මොනවද බන් තියෙන්නෙ උඹ ළඟ ?

ඈ? දැං උඹ ලිහාගෙනද ඔය ඉන්නෙ?පුහ්හ්..... මෙන්න මූත් එපාර පඩි ගැන කියෝනවා....... මොකෝ රත්නේ පඩි දෙන්නේ නැද්ද.....?
පිස්සු කතා කරනවද බං මේ පඩියෙන් ජිවත් වෙන්න නම් බඳින්නේ නැතුව ඉන්න ඕනේ.......

හනිමූන් දවසේ රෑ උඹ කලන්තේ දාල වැටිලා හිටියා කියන්නේ ඒකද....![]()

මට හිතෙන්නේ ගණන් උස්සන්න ඕන නිසා කොලබින් යන උන් ගේන්නේ පොඩ්ඩයි. ආණ්ඩුවට බැරිද විසිකරන ටික ගෙනත් අඩුවට දෙන්න.![]()
විවෘත්ත ආර්තිකෙදී ඕවා නවත්තන්න බෑ. පුද්ගලික අංශයට බල කරන්න බෑ අනුමත අඩුමිලට වඩා අඩුවට දෙන්න කියලා..ආණ්ඩුවේ එවුන්ගේ කයියයි පඩ ගඳයි විතරයි....... මහා ලොකුවට නැව් ටෝක් දීලා අර කූඩ නිතිය ගෙනාවා..... දැන් කෝ ඒවා....... කිසිම සැලැස්මක් නෑ ආණ්ඩුවට......
සිරාවටම පුද්ගලික අංශෙ අයට ඔය විකිනෙන්නේ නැති ඒවා කෙලින්ම කොළඹ ගේන්න, ගෙනත් අඩු ගානට දෙන්න ක්රමයක් හදන්න බැරිද........? එක්කෝ හමුදාව මැදිහත් වෙලා කරන්න ඕනේ...... කරන්න හැදුවත් එක යට ගියා මම හිතන්නේ...... මේ බත්තරමුල්ලේ රණවිරු එකේ ටික දවසක්නම් කළා සෙනග හිටු කියලා.......

http://www.elakiri.lk/forum/showthread.php?t=1545259
රත්නෙට බිසිනස් එකක්.. කෝ, පොඩි රත්නෙ වත් නැද්ද?


අලුත් මදර්බෝඩ්, ලික්විඩයිසර් ගන්න ඕනෙ වෙලාද?![]()
