එළ එළ ඉබ්බා.....අඩෝ මොනවා වුනත් පව් බං. බොක්කෙන්ම එන වදන් ටිකනේ අවුලක් ගියාම කාට හරි... හිනාවෙන්නත් හොඳ නෑ එක අතකට![]()
ඔව් බං මේ යක්කුන්ට තේරෙන්නෙ නෑනෙ එක. අපිට දවස කවද උනත් එකයි. හිත් එකමයි


එළ එළ ඉබ්බා.....අඩෝ මොනවා වුනත් පව් බං. බොක්කෙන්ම එන වදන් ටිකනේ අවුලක් ගියාම කාට හරි... හිනාවෙන්නත් හොඳ නෑ එක අතකට![]()





අනෙ පල අනාතය, ලිදෙ උන්ව ගොඩ ගන්න උබ ගොඩට ඇවිත් ඉදපන්කො


පූස්;14717419 said:
අඩෝ මම ගසල ඉන්න වෙලාවේ මගෙ දුක, හදවත සසල වීම, පොඩි පින්ටින් මිස්ටේක් එක ප්‍රයෝජනෙට අරන් මගෙ රෙදි ගලොපු ළිඳට දාපු තොපි සේරවම බාවනව එක එකා පෝලිමට තියල . වල් බල්ලො. ඔටුවො. හරක්. බැටළුවෝ. මී හරක්. සමනල්ලු![]()
















උබ ඔව්වා ගණන් ගන්න එපා මල්ලියේ ,,,,,
ඔය කාට කාටකාටත් දවසක වරදිනවනේ .....
අනික උබ ඔය කමන්ට් එක දැම්මේ ඇත්තටම ටුලි නංගියා යන දුකටනේ.
එයා යන එක ගැන සතුටු උනානම් තමයි ඔයා වැරදි.
එහෙම උනේ නැහැ නේ .........

උබ ඔව්වා ගණන් ගන්න එපා මල්ලියේ ,,,,,
ඔය කාට කාටකාටත් දවසක වරදිනවනේ .....
අනික උබ ඔය කමන්ට් එක දැම්මේ ඇත්තටම ටුලි නංගියා යන දුකටනේ.
එයා යන එක ගැන සතුටු උනානම් තමයි ඔයා වැරදි.
එහෙම උනේ නැහැ නේ .........
පූස් කොච්චර හොද මිනිහෙක් ද, අප්‍රේල් පලවෙනිද රැවටෙන්න තරම් කොච්චර ........... 





උබ ඔව්වා ගණන් ගන්න එපා මල්ලියේ ,,,,,
ඔය කාට කාටකාටත් දවසක වරදිනවනේ .....
අනික උබ ඔය කමන්ට් එක දැම්මේ ඇත්තටම ටුලි නංගියා යන දුකටනේ.
එයා යන එක ගැන සතුටු උනානම් තමයි ඔයා වැරදි.
එහෙම උනේ නැහැ නේ .........









Originally Posted by පූස්![]()
පිස්සුද නංගියේ මං එක්ක තරහ උනා ශේප් උනා. අනේ මන්ද ඉතින් මට නං විකාරයි වගේ. මේක කියවයිද දන්නෙත් නෑ. එපා වෙනවා අන්තර්ජාලයම. වැඩ විතරක් කරන්න හිතෙනවා අන්තර්ජාලයෙ. වෙලාවකට හිතෙනවා සැලි විතරක්ම හොයන්න. එහෙම නොවෙන්නයි ඔයාල එක්ක සෙට් උනේ එළකිරි එකේ![]()
එක එකා දාල යනවා එපා වෙනවා එතකොට.
__________________________________________________________
අනෙ අපෙ පූස






මේක ගැන ටිකක් පැහැදිලි කරා නම්??? අපි දැක්කා අද කට්ටිය ලිඳට වැටිච්ච හැටි![]()



Ammata siri mokada nanga awla. monawa hari wisadaganna balanna puluwanm..radio team ekata ehema loku paduwak oya yana eka...anee manda dan kiyanna wachanayk ennth naa hithata..
පූස්;14717229 said:පිස්සුද නංගියේ මං එක්ක තරහ උනා ශේප් උනා. අනේ මන්ද ඉතින් මට නං විකාරයි වගේ. මේක කියවයිද දන්නෙත් නෑ. එපා වෙනවා අන්තර්ජාලයම. වැඩ විතරක් කරන්න හිතෙනවා අන්තර්ජාලයෙ. වෙලාවකට හිතෙනවා සැලි විතරක්ම හොයන්න. එහෙම නොවෙන්නයි ඔයාල එක්ක සෙට් උනේ එළකිරි එකේ![]()
එක එකා දාල යනවා එපා වෙනවා එතකොට.
