පූස්;14717229 said:පිස්සුද නංගියේ මං එක්ක තරහ උනා ශේප් උනා. අනේ මන්ද ඉතින් මට නං විකාරයි වගේ. මේක කියවයිද දන්නෙත් නෑ. එපා වෙනවා අන්තර්ජාලයම. වැඩ විතරක් කරන්න හිතෙනවා අන්තර්ජාලයෙ. වෙලාවකට හිතෙනවා සැලි විතරක්ම හොයන්න. එහෙම නොවෙන්නයි ඔයාල එක්ක සෙට් උනේ එළකිරි එකේ![]()
එක එකා දාල යනවා එපා වෙනවා එතකොට.


ok aye enne naha maawa hoyannath epa ape ayyata katha karannath epa man gena ahannath epaBYE

අද විශ් කරන්නත් බැරි උනා... සුබ උපන් දිනයක් අය්ය නගෝ දෙන්නටම ...
ගොන් හොට්ට කාගෙන්ද මේක කොපි කලේ 

වර ළිඳ හාරන්න..
![]()












පූසා එල්ලිලා මැරිලද දන්නේ නෑ........![]()













අප්‍රේල් මොඩයා කවුද![]()
























මේ පෝස්ට් එක රිමූ කරන්නට පෙර කෝට් කරගත් ප්‍රසද් සහ ඉබ්බට මුලු එලකිරි සමාජය වෙනුවෙන්ම ක්රුතඤතාව දක්වමු. කරකියාගත ගත දෙයක් නොහී පූසා ස්කයිප් කරහා අප ඇමතු සොදුරු වදන් රිදීමේ බරපතල කම කියාපායි, මේ අවසතාව ලබා දුන් ටූලිට බෙහෙවින් ස්තූති.
පූස්;14718388 said:කාටවත් මඩ නොගහන, කාගේවත් හොඳ නම කතා නොකරන කාටත් අහිංසක විදියට සලකන, මගෙ අහිංසක පිවිතුරු නිර්මල පවිත්‍ර මෘදු හිත රිදවල අනුකම්පා සහගත ප්‍රකාශයක් අරගෙන මට මඩ ගහපු එවුන්ට කවදා හෝ අද වගේ දවසක කාගේ හරි අමු ලණුවක් ගිල දා ලෝකයා ඉදිරිපිට අමු අමුවේ චාටර් වේවා රෙදි ගැලවේවා කුජීත වේවා....... ඕන් රීන් කට්ටු කට්ටු ස්වාහ.. පුහ් පුහ් පුහ්
පරම පිවිතුරු පූස පව්